PDF share කරනවා කියල පොත් හොරකම් කරන්න එපා. ඔහොම ගියාම ලංකාවෙ මිනිස්සු පොත් නොලිය ඉඳී.
තමන් අමාරුවෙන් පොතක් ලියල ඒක මිනිස්සු සල්ලි වලට ගන්නෙ නැතිව PDF විදියට හොරකම් කරනවා දැක්ක නම් මම කියන දේ තේරෙයි.
කෙහෙල් කැන් කපනවා වගේ තමයි. අතට අහුවෙන්නෙ නැති වුණාට මේව ඊට වඩා නරක හොරකම්. කෙසෙල් ගහේ නම් කැන ඉබේ හටගන්නවා අපේ පැතිවල පෝරත් නැතිව. පොතක් වගේ බුද්ධිමය දේපළක් ඒ වගේ ද? කොච්චර මහන්සි වෙනවද?
මම මේක පොර වෙන්න ලිව්වෙ නෑ. පොර වෙන්න මම කවුද කියල නමක් ගමක් නෑ. මේ වැඩේ කැතයි.

නැති බැරි කමට කලාට අපිට තේරෙනව වැඩේ වැරදි බව අපිත් මිනිස්සු සත්තු නෙමේ
කවද හරි සල්ලි අතගෑවෙන දවසක් ආවොත් මේ වෙනකං හොරෙං කියවල තියෙන ඔක්කොම පොත් ටික සල්ලි වලට අරං පුස්තකාලෙකට දන් දෙනව ඇත්තමයි