Hoda wade mata nodi thaniyama bonna haduwata![]()

ඔයාව පුදුම කරවන්න හැදුවේ හදලා දීල 
වෙන පූසන් හොද නෑ
මේ පූසා එහෙම නෑ
නෙට් දුන්නත් pm ගහන්නෑ
ෆ්රෙශ් කිරි , පොඩ්ඩක් උකුයි හැබැයි
![]()


එහෙනම් කොටා බීලා ඉතුරුව වෙන්ඩ ඇති![]()

දැන් බැලුව ම ඔයා දන්න සෑහෙන පූසො ප්‍රමාණයක් ඉන්නවනෙ. මැස්ස හැමතැනම කරක්ගහනව වගේ.
ඔයාව පුදුම කරවන්න හැදුවේ හදලා දීල
![]()
කොටාට තමා වැඩකටම නැති හරිය දෙන්නෙ![]()
මැස්සෝ එකතැන ඉන්නේ නෑනේ
අනික ලෝකේ වටේම ඉන්නවනේ අපේ සෙට් එක


ඔයාලගෙ පත්තරේ මුල් පිටුවෙ තිබුණෙ මැස්සියෙක් පස්සෙන් යද්දි බිත්තියක හැප්පුනා කියල ඔයා නෙමෙයි නේද?![]()
ඊයේ සාර පැස්ට හදල
උබට දුන්නේ නැද්ද?
නෑ ඒ ඇස් පෙන්නේ නැති මැස්සෙක් හැප්පිලා තිබුනේ
