ඊයේ ඇරෝ වගෙ නමක් තිබ්බ කෙනෙක් කිව්වා නේද
මුල් පිටුවේ ෆොටෝ එක යටම දාලා කියලා..
කෝ එහෙම නෑනේ
ටින් ටින් බක බක ගාල හිනාවෙවී එඩිට් කරන්න ඇති මුන්ට පිස්සු කියල ටින් ටින් බක බක ගාල හිනාවෙවී එඩිට් කරන්න ඇති මුන්ට පිස්සු කියල



gedara yana gaman awe me paththe... bus eke tama

ඊයේ ඇරෝ වගෙ නමක් තිබ්බ කෙනෙක් කිව්වා නේද
මුල් පිටුවේ ෆොටෝ එක යටම දාලා කියලා..
කෝ එහෙම නෑනේ


ඔව් ඔව්...
මේ elakiri හෝම් පේජ් එකේ වෙනදත් රීසන්ට් චැට් ත්රෙඩ් තිබ්බද?![]()
ට්රේන් එකේ යන්නෙ නැද්ද![]()

නෑ... සෙනෙහෙලතාට දාව ලැබුණු කටුසු පැටව්...




හැරමිටිය උස්සන්න වෙන්නෙ නෑ මම ආතගේ සරම අස්සෙ රිංගනවාඑතකොට ඉතින් මොන මොනව වෙයිද දන්නේ නෑ




kalayak train eke giya ban. eka athi una. samahara welawata hitagena, epa wenawa. anika peradeniye station eke rata 3wheel ekakwath na samahara welawata, athakota peradeniya town ekata pain enna one![]()
wenadath chat thread thibbada home page click kalama? mama home page giye kalekin. mata mataka thibbe recent threads witharai tibbe wageඔව් චැට් සෙක්ෂන් එකේ චැට් ත්රේඩ් 5 තියෙනව

ඒ අවස්ථාවේ එහෙම කිව්වට අයිසොලේටඩ් විදියට ඕවා බම්ප් කලාම කටුස්සා උනත් ලැජ්ජයිනේහෑහ්![]()


wenadath chat thread thibbada home page click kalama? mama home page giye kalekin. mata mataka thibbe recent threads witharai tibbe wage![]()

පහල තිබුණ චැට් ත්රේඩ් වෙනම. සෑහෙන කාලයක ඉඳල ම තිබුණ ඒක.