~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊයේ ඇරෝ වගෙ නමක් තිබ්බ කෙනෙක් කිව්වා නේද
    මුල් පිටුවේ ෆොටෝ එක යටම දාලා කියලා..
    කෝ එහෙම නෑනේ ;)

    :P ටින් ටින් බක බක ගාල හිනාවෙවී එඩිට් කරන්න ඇති මුන්ට පිස්සු කියල
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :P ටින් ටින් බක බක ගාල හිනාවෙවී එඩිට් කරන්න ඇති මුන්ට පිස්සු කියල
    ඔව් ඔව්... :P:D

    මේ elakiri හෝම් පේජ් එකේ වෙනදත් රීසන්ට් චැට් ත්‍රෙඩ් තිබ්බද?:confused:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව්... :P:D

    මේ elakiri හෝම් පේජ් එකේ වෙනදත් රීසන්ට් චැට් ත්‍රෙඩ් තිබ්බද?:confused:

    ඔව් චැට් සෙක්ෂන් එකේ චැට් ත්‍රේඩ් 5 තියෙනව
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    ට්‍රේන් එකේ යන්නෙ නැද්ද :confused:

    kalayak train eke giya ban. eka athi una. samahara welawata hitagena, epa wenawa. anika peradeniye station eke rata 3wheel ekakwath na samahara welawata, athakota peradeniya town ekata pain enna one:sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    wenadath chat thread thibbada home page click kalama? mama home page giye kalekin. mata mataka thibbe recent threads witharai tibbe wage :)

    :yes::yes: පහල තිබුණ චැට් ත්‍රේඩ් වෙනම. සෑහෙන කාලයක ඉඳල ම තිබුණ ඒක.