~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් අපි බලමු ඇමරිකාවේ CIA එකෙන් අධි මානසික හැකියා ගැන කරපු පරීක්ෂණ
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    මට ප්‍රශ්නයකට තියෙන්නේ ඇයි ඇත්තටම athiest ලට මේක පිළිගන්න බැරි.
    :confused:

    Good Night My Friends!! :)
    mechara kalin. ok. gn

    දැන් එතකොට හැමෝම දන්නවද මගේ ඔරිජිනල් අකවුන්ට් එක upulpdn කියල..
    athada miniho?

    Marunama sanasima labenawa kiyala hitala marenna atte.eth e sanasima laben na :(
    ammala, ththala kochchara mari mari ipadenawa atida appa..
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේකනං රෑට විතරක් නෙවේ දවල්ටත් වැඩ, ඒ හින්දා සබ්ස්ක්‍රිප්ශන් ෆීස් වැඩී,

    :oo::oo::oo:kiyapan balanna monawada oya gana danne kiyala. :P cia ona na uba danna ewa kiyapan
    මේ ලඟදි CIA එකෙන් declassified කරපු වාර්තාවක සඳහන් වෙනවා යුරි ගෙලර් ට සාර්ථකව තමන්ට එහා කාමරේ ඇඳපු චිත්‍රය පැහැදිලිව නැවත අඳින්න පුළුවන් උනා කියල. (දැන් කියන්න එපා යුරි ගෙලර් කන්නධියකින් බලල චිත්‍ර අන්ද කියල :rofl:):rolleyes: