✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
හොරකම සාධාරණියකරණය කරන්න බෑ මොනව කිව්වත්! හොරකම හොරකම ම තමා... සල්ලි නැත්නම් යන්න පුස්තාලයට ගන්න පොත් 2ක් සති දෙකකට බැහැර අරන් යන්න... මොකක්ද අවුල?

පුස්තකාලෙන් ගත්තෑකි නගර වල ඉන්න අයට :yes: අපේ ගමට තියා මේ අහල ගමකවත් පුස්තකාලයක් නෑ :no: ආයෙ පුස්තකාලයක් හොයන්න යන්න ඕනෙ කොලඹම. කොලඹ පදිංචියවත් නැතුව රට වටේම අයට පොත් දෙනවද ? :no: හොරකමක් තමා බං කරන්නෙ අපි වැරදියි තමා වෙන කරන්න දෙයක් නැති නිසයි ඒ වැරැද්ද කරන්නෙ තේරුම් ගනිං :sorry:
 

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
මෙතනට ඔය ක්ලාස් කියන වචනයවත් අවශ්‍යය නෑ පොඩි ළමයින්ගෙ පන්ති පොත් බෙදනවනම් ඇරෙන්න

It was a joke:oo: Don't you realize that? As you can see nothing on the 1st page of this thread regarding the class.
You poor alone bastard need to understand that I post that reply to TheNewThinker referring upulpdn and SSR@.
They took it as a joke (refer post ) & who the fuck are you?

You poor alone bastard is acting like a new mod in here. I don't give a shit about your account age. Mind your own business & I'll keep my jokes as it is.
 
Last edited:

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    පුස්තකාලෙන් ගත්තෑකි නගර වල ඉන්න අයට :yes: අපේ ගමට තියා මේ අහල ගමකවත් පුස්තකාලයක් නෑ :no: ආයෙ පුස්තකාලයක් හොයන්න යන්න ඕනෙ කොලඹම. කොලඹ පදිංචියවත් නැතුව රට වටේම අයට පොත් දෙනවද ? :no: හොරකමක් තමා බං කරන්නෙ අපි වැරදියි තමා වෙන කරන්න දෙයක් නැති නිසයි ඒ වැරැද්ද කරන්නෙ තේරුම් ගනිං :sorry:

    Machan Ona lib ekakin denwa poth pita ayatath... habai auruddata gana poddak adui ea paththe ayata.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මේ පොත් දාල තිබුනද කියල මතක නෑ
    පුස්තකාලේ තිබුනේ නෑ මම බලද්දී


    සෙන්කොට්ටන් - මහින්ද ප්‍රසාද්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifWlY4RDd3QktUOHM


    හරි පුදුම ඉස්කෝලේ - ලීලානන්ද ගමාච්චි

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRUVBdl91SzNpdG8

    ආදරණිය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifcDVtZUJQc1VrWWM



    Ela... Masso anik poth tikatath wahamu neda ohomma. ruun gala igillila.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    8000 ganak une bn (£29.99 Boxed Set Price + Shipping), shipping ekka. Amazon. co. uk eken thama gaththe. UK site eken.

    Meka Thama Box Set Eka. UK Version Eka Gaththe. Original ma Version Ekane. Ekai. :yes::yes::D

    b7837b8e-12ce-4ca1-8b52-ea155ea3db53

    b62Ljjw.jpg


    Menna Link Eka


    https://www.amazon.co.uk/gp/product/1408856778/ref=oh_aui_detailpage_o00_s00?ie=UTF8&psc=1
    :rolleyes: සරසවි එකෙන් ගත්තා නම් ඔයිට වඩා අඩුවට ගන්න තිබ්බා මම හිතන්නේ..කොලේ කොලිටි එක වෙනස් වෙයි. කතාව එකයි නේ:rolleyes:
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    W A Silva
    රදළ පිලිරුව


    හොද පොතක්. ලංකාවේ මිනිසුන් තුල තියන මහන්තත්ත කම්, බුද්ධාගමේ නාමයෙන් හාමුදුවන්ගේ කඩා වඩා ගැනීම්, නවකතාවක් ලෙස ඉදිරිපත් කරල තියනවා

    පරණ පොතක්. ගෙදර තිබ්බා.. හොයා ගන්න නෑ දැන්.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    දැනට තියන ඉන්ඩෙක්ස් එක මළ විකාරයකි



    මගේ අදහස නම්, පහත දැක් වෙන පරිදි, ගූගල් ෆෝම් එකක් හදා, අලුතින් පොතක් අප්ලෝඩ් කරන හැමෝටම පොත සමග එය ෆිල් කරන ලෙස ඉල්ලීමයි.


    We need proper Index. If someone has little more time to spread,
    XZ8tUq8.png



    එවිට,

    4shJESh.png



    මේ වගේ හොද ඉන්ඩෙක්ස් එකක් ගන්න පුලුවන්. ඕන කෙනෙක්ට ශෝට් කරලා, ෆිල්ටර් කරලා පොත් හොයා ගන්න පට්ට ලේසී.


    ඉන්ඩෙක්ස් එක සතියකට වරක් හෝ පරික්ෂා කිරීම තුලින්, හෝ අවදානයට ලක්වූ යමක් වෙතොත්, මෙමෙ ත්‍ර්ඩ් එකේ පෝස්ට් කිරිම මගින් abuse කිරිම් වලක්වා ගැනීමට හැකිය.
     
    Last edited: