✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    :rolleyes: සරසවි එකෙන් ගත්තා නම් ඔයිට වඩා අඩුවට ගන්න තිබ්බා මම හිතන්නේ..කොලේ කොලිටි එක වෙනස් වෙයි. කතාව එකයි නේ:rolleyes:
    ඔන්න ඔහෙ ගත්ත බං :D Box Set එකේ Quality එක පට්ට :yes:;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනට තියන ඉන්ඩෙක්ස් එක මළ විකාරයකි

    මගේ අදහස නම්, පහත දැක් වෙන පරිදි, ගූගල් ෆෝම් එකක් හදා, අලුතින් පොතක් අප්ලෝඩ් කරන හැමෝටම පොත සමග එය ෆිල් කරන ලෙස ඉල්ලීමයි.

    එවිට,

    4shJESh.png

    මේ වගේ හොද ඉන්ඩෙක්ස් එකක් ගන්න පුලුවන්. ඕන කෙනෙක්ට ශෝට් කරලා, ෆිල්ටර් කරලා පොත් හොයා ගන්න පට්ට ලේසී.

    ඉන්ඩෙක්ස් එක සතියකට වරක් හෝ පරික්ෂා කිරීම තුලින්, හෝ අවදානයට ලක්වූ යමක් වෙතොත්, මෙමෙ ත්‍ර්ඩ් එකේ පෝස්ට් කිරිම මගින් abuse කිරිම් වලක්වා ගැනීමට හැකිය.
    උපුල්ගේ අවධානය පිණිසයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ දැන් මතක් උනේ වෙන ත්‍රෙඩ් එකක් නිසා, මම කියවපු පොතක් එකේ කතා නායකයා වෘකයෙක්, ඌ රැල එක්ක කරන වැඩ තමා පොතේ තියෙන්නෙ දඩයම් කරන ඒවා අනන් මනං උගේ දෘෂ්ටි කෝණයෙන්, කාටද මතක එකේ නම. :oo:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    මේ දැන් මතක් උනේ වෙන ත්‍රෙඩ් එකක් නිසා, මම කියවපු පොතක් එකේ කතා නායකයා වෘකයෙක්, ඌ රැල එක්ක කරන වැඩ තමා පොතේ තියෙන්නෙ දඩයම් කරන ඒවා අනන් මනං උගේ දෘෂ්ටි කෝණයෙන්, කාටද මතක එකේ නම. :oo:
    ජැක් ලන්ඩන් ගෙ පොතක් වගේ, White Fang මං හිතන්නෙ :yes::yes: තව Call of the Wild කියල එයාගෙම පොතක් තියෙනව, දෙකම එක වගේ පොත්. සතාගෙ දෘෂ්ටි කෝණයෙන් තමා තියෙන්නෙ දෙකම. White Fang එකේ වෘකයෙක් මිනිස් සමාජෙට එන කතාවක් තියෙන්නෙ. Call of the Wild එකේ ඒකෙ අනිත් පැත්ත. මිනිස් සමාජෙ ඉන්න බල්ලෙක් කැලේට යන සීන් එකක් තියෙන්නෙ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජැක් ලන්ඩන් ගෙ පොතක් වගේ, White Fang මං හිතන්නෙ :yes::yes:
    ජැක් ලන්ඩන් කිවම නිකන් පුරුදුයි වගේ තමා, එකේ කොටස් දෙකක් තිබුනද කොහෙද :oo: වෘකය තුවාල වෙන සීන් රැලෙන් මගඇරෙන සීන් එහෙම තිබුන මතකයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ජැක් ලන්ඩන් කිවම නිකන් පුරුදුයි වගේ තමා, එකේ කොටස් දෙකක් තිබුනද කොහෙද :oo: වෘකය තුවාල වෙන සීන් රැලෙන් මගඇරෙන සීන් එහෙම තිබුන මතකයි

    White Fang https://g.co/kgs/sTTKl1
    Mekada balanna katus.....
    Meka kiyawala matath oni una wurkayek athi karanna:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    White Fang https://g.co/kgs/sTTKl1
    Mekada balanna katus.....
    Meka kiyawala matath oni una wurkayek athi karanna:P:P
    මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්, ඉංග්‍රීසි බෑ නෙ :D මාත් සර්ච් කරද්දී ඔය නම තමා ආවේ. මේකේ පරිවර්තනේ වෙන්න ඇති. :yes:

    කුක්කව පන්නල වෘකයෙක් ගේමු :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්, ඉංග්‍රීසි බෑ නෙ :D මාත් සර්ච් කරද්දී ඔය නම තමා ආවේ. මේකේ පරිවර්තනේ වෙන්න ඇති. :yes:

    කුක්කව පන්නල වෘකයෙක් ගේමු :P

    Math kiyeuwe sinhala thama...oya nama hoyagaththe mara gemak dila....
    Ada ude sita adahasa enas una...
    Dan mata oni makarek:P:P:love:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,235
    4,030
    113
    පුස්තකාලෙන් ගත්තෑකි නගර වල ඉන්න අයට :yes: අපේ ගමට තියා මේ අහල ගමකවත් පුස්තකාලයක් නෑ :no: ආයෙ පුස්තකාලයක් හොයන්න යන්න ඕනෙ කොලඹම. කොලඹ පදිංචියවත් නැතුව රට වටේම අයට පොත් දෙනවද ? :no: හොරකමක් තමා බං කරන්නෙ අපි වැරදියි තමා වෙන කරන්න දෙයක් නැති නිසයි ඒ වැරැද්ද කරන්නෙ තේරුම් ගනිං :sorry:

    sirawata colombo mahajana pusthakalen pita unta poth geniyanna barida ban :frown::no::no:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්, ඉංග්‍රීසි බෑ නෙ :D මාත් සර්ච් කරද්දී ඔය නම තමා ආවේ. මේකේ පරිවර්තනේ වෙන්න ඇති. :yes:

    කුක්කව පන්නල වෘකයෙක් ගේමු :P

    වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් - ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    sirawata colombo mahajana pusthakalen pita unta poth geniyanna barida ban :frown::no::no:

    හරියට දන්නෑ බං දෙන්නැතුව ඇති මං හිතන්නෙ :no:

    www.mediafire.com මේකට අප්ලෝඩ් කලොත් කොච්චර කල් තියෙයි ද?:baffled: රිලයබල් ද:confused:

    ශුවර් නෑ complain කලොත් උන් අයිං කරනව. complain කලොත් ඉතිං හැම එකාම වගේ අයිං කරනව ඇති ඒකට පොත zip කල්ල නම වෙනස් කල්ල පාස්වර්ඩ් එකක් දාල upload කලං නං හරි මොකක්ද කියල හොයන්න බෑනෙ :D
     
    මං මේ බැලුවේ ඕනම හොඳ වැඩක් කරද්දිත් ඒකෙ ඇද කුද අඩුපාඩු හොයන්න එවුන් ඕන තරම් ඉන්නවා. මේක දකුණු ආසියාතිකයන්ටම පොදු කුහක කමක්.. අනෙහ් මංද ෆේක් හදන් ඇවිත් තමන්ගෙ ලොකුව කියවලා යන මන්ද මානසික එවුන් ඉන්නේ..
     
    www.mediafire.com මේකට අප්ලෝඩ් කලොත් කොච්චර කල් තියෙයි ද?:baffled: රිලයබල් ද:confused:
    මීඩියාෆයර් තමන්ගෙ එකවුන්ට් එකක තියනවනම් ඕන තරම් කල් තියනවා. මං 2008 දාපු ඒවත් තාම තියනවා. ඒත් කම්ප්ලේන් ආවොත් අයින් කරනවා. පබ්ලික් ශෙයාරිං කොහොමත් ශුවර් නෑ. ගූගල් ඩ්‍රයිව් එකේ ශේප් එකේ තියාගන්න පුළුවන් ඊට වඩා. ඒත් මේ ලින්ක් පබ්ලික් තියන නිසා කම්ප්ලේන් එයිද කියලා නම් ශුවර් නෑ
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun

    ඔන්න Enid Blyton ගෙ The Famous Five කතා මාලාවේ සිංහල පොත් සෙට් එකක්

    විල්තෙරේ බියකරු රැයක්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifNk03blAxUEt5Umc

    කුනාටු රැයේ අභිරහස් එළියක්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifdWtGTzhfc3V5Yzg

    කරවැනයක ගිය පන් පසිදුවෝ

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifZVoxVlVwdExWaU0

    පසිඳු පස්දෙනා කරදරයක පැටලිලා

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifYzhlVl9yWWF2azA

    කිරින් දුපතේ සැගවුන අභිරහස

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifa0ZDTG5FS2VOa2s

    තවත් පොත් ටිකක්

    සිව් යාලුවෝ උගුලක සිරවෙති - ගයාත්‍රි බී මාරසිංහ

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifbF9iVzlzUnBzSHc

    රාස්සගල කන්ද - ගාමිණී සමරකෝන්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifNk0zdHlCZ2ZnaTQ

    සාතන්ගේ හෝරාව - ජයශංක කරුණාරත්න

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifZVFuWDlVb3ZnSVE

    හුදෙකලා සටන - ගාමිණී සමරකෝන්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRmhYNEl1NFNoTVE

    • Like
    Reactions: amoeba2576

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    මේ පොත් දාල තිබුනද කියල මතක නෑ
    පුස්තකාලේ තිබුනේ නෑ මම බලද්දී

    සෙන්කොට්ටන් - මහින්ද ප්‍රසාද්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifWlY4RDd3QktUOHM

    හරි පුදුම ඉස්කෝලේ - ලීලානන්ද ගමාච්චි

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRUVBdl91SzNpdG8

    ආදරණිය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifcDVtZUJQc1VrWWM

    mewa dala tibuna kalin:rolleyes:
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm

    ඔන්න Enid Blyton ගෙ The Famous Five කතා මාලාවේ සිංහල පොත් සෙට් එකක්

    විල්තෙරේ බියකරු රැයක්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifNk03blAxUEt5Umc

    කුනාටු රැයේ අභිරහස් එළියක්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifdWtGTzhfc3V5Yzg

    කරවැනයක ගිය පන් පසිදුවෝ

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifZVoxVlVwdExWaU0

    පසිඳු පස්දෙනා කරදරයක පැටලිලා

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifYzhlVl9yWWF2azA

    කිරින් දුපතේ සැගවුන අභිරහස

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifa0ZDTG5FS2VOa2s

    තවත් පොත් ටිකක්

    සිව් යාලුවෝ උගුලක සිරවෙති - ගයාත්‍රි බී මාරසිංහ

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifbF9iVzlzUnBzSHc

    රාස්සගල කන්ද - ගාමිණී සමරකෝන්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifNk0zdHlCZ2ZnaTQ

    සාතන්ගේ හෝරාව - ජයශංක කරුණාරත්න

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifZVFuWDlVb3ZnSVE

    හුදෙකලා සටන - ගාමිණී සමරකෝන්

    https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRmhYNEl1NFNoTVE

    mewa kalin dammane:dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔක්කොම දාල තිබුනද?
    ඔය එකක්වත් තිබුනේ නෑනේ ඩ්‍රයිව් එකේ :baffled::baffled::baffled:
    https://drive.google.com/open?id=0B3EjzujXGhXkbGVjQUZ4WHFwRFE

    https://drive.google.com/open?id=0B4Ki0bEsl4ztN2F2U3U3OGNvM28

    https://drive.google.com/open?id=0B3EjzujXGhXkOUduNlpteVU0VTQ

    ඔන්න මම නිකමටවගේ ඩ්‍රයිව් ලින්ක් ටිකක් එව්වා... 5/22 අප් කරලා තියෙන්නේ මැස්සෝ...

    ara index excel sheet eketh tyenawa :yes: