ඔන්න ඔහෙ ගත්ත බංසරසවි එකෙන් ගත්තා නම් ඔයිට වඩා අඩුවට ගන්න තිබ්බා මම හිතන්නේ..කොලේ කොලිටි එක වෙනස් වෙයි. කතාව එකයි නේ
![]()
Box Set එකේ Quality එක පට්ට 

ඔන්න ඔහෙ ගත්ත බංසරසවි එකෙන් ගත්තා නම් ඔයිට වඩා අඩුවට ගන්න තිබ්බා මම හිතන්නේ..කොලේ කොලිටි එක වෙනස් වෙයි. කතාව එකයි නේ
![]()
Box Set එකේ Quality එක පට්ට 


දැනට තියන ඉන්ඩෙක්ස් එක මළ විකාරයකි
මගේ අදහස නම්, පහත දැක් වෙන පරිදි, ගූගල් ෆෝම් එකක් හදා, අලුතින් පොතක් අප්ලෝඩ් කරන හැමෝටම පොත සමග එය ෆිල් කරන ලෙස ඉල්ලීමයි.
එවිට,
![]()
මේ වගේ හොද ඉන්ඩෙක්ස් එකක් ගන්න පුලුවන්. ඕන කෙනෙක්ට ශෝට් කරලා, ෆිල්ටර් කරලා පොත් හොයා ගන්න පට්ට ලේසී.
ඉන්ඩෙක්ස් එක සතියකට වරක් හෝ පරික්ෂා කිරීම තුලින්, හෝ අවදානයට ලක්වූ යමක් වෙතොත්, මෙමෙ ත්ර්ඩ් එකේ පෝස්ට් කිරිම මගින් abuse කිරිම් වලක්වා ගැනීමට හැකිය.
ජැක් ලන්ඩන් ගෙ පොතක් වගේ, White Fang මං හිතන්නෙමේ දැන් මතක් උනේ වෙන ත්රෙඩ් එකක් නිසා, මම කියවපු පොතක් එකේ කතා නායකයා වෘකයෙක්, ඌ රැල එක්ක කරන වැඩ තමා පොතේ තියෙන්නෙ දඩයම් කරන ඒවා අනන් මනං උගේ දෘෂ්ටි කෝණයෙන්, කාටද මතක එකේ නම.

තව Call of the Wild කියල එයාගෙම පොතක් තියෙනව, දෙකම එක වගේ පොත්. සතාගෙ දෘෂ්ටි කෝණයෙන් තමා තියෙන්නෙ දෙකම. White Fang එකේ වෘකයෙක් මිනිස් සමාජෙට එන කතාවක් තියෙන්නෙ. Call of the Wild එකේ ඒකෙ අනිත් පැත්ත. මිනිස් සමාජෙ ඉන්න බල්ලෙක් කැලේට යන සීන් එකක් තියෙන්නෙ. ජැක් ලන්ඩන් ගෙ පොතක් වගේ, White Fang මං හිතන්නෙ![]()
වෘකය තුවාල වෙන සීන් රැලෙන් මගඇරෙන සීන් එහෙම තිබුන මතකයි ජැක් ලන්ඩන් කිවම නිකන් පුරුදුයි වගේ තමා, එකේ කොටස් දෙකක් තිබුනද කොහෙදවෘකය තුවාල වෙන සීන් රැලෙන් මගඇරෙන සීන් එහෙම තිබුන මතකයි


White Fang https://g.co/kgs/sTTKl1
Mekada balanna katus.....
Meka kiyawala matath oni una wurkayek athi karanna![]()
මාත් සර්ච් කරද්දී ඔය නම තමා ආවේ. මේකේ පරිවර්තනේ වෙන්න ඇති. 
මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්, ඉංග්රීසි බෑ නෙමාත් සර්ච් කරද්දී ඔය නම තමා ආවේ. මේකේ පරිවර්තනේ වෙන්න ඇති.
කුක්කව පන්නල වෘකයෙක් ගේමු



පුස්තකාලෙන් ගත්තෑකි නගර වල ඉන්න අයටඅපේ ගමට තියා මේ අහල ගමකවත් පුස්තකාලයක් නෑ
ආයෙ පුස්තකාලයක් හොයන්න යන්න ඕනෙ කොලඹම. කොලඹ පදිංචියවත් නැතුව රට වටේම අයට පොත් දෙනවද ?
හොරකමක් තමා බං කරන්නෙ අපි වැරදියි තමා වෙන කරන්න දෙයක් නැති නිසයි ඒ වැරැද්ද කරන්නෙ තේරුම් ගනිං
![]()



මම කියෙව්වේ සිංහල පරිවර්තනයක්, ඉංග්රීසි බෑ නෙමාත් සර්ච් කරද්දී ඔය නම තමා ආවේ. මේකේ පරිවර්තනේ වෙන්න ඇති.
කුක්කව පන්නල වෘකයෙක් ගේමු
වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග් - ගංගා නිරෝෂිනී සුදුවැලිකන්ද
sirawata colombo mahajana pusthakalen pita unta poth geniyanna barida ban![]()


මීඩියාෆයර් තමන්ගෙ එකවුන්ට් එකක තියනවනම් ඕන තරම් කල් තියනවා. මං 2008 දාපු ඒවත් තාම තියනවා. ඒත් කම්ප්ලේන් ආවොත් අයින් කරනවා. පබ්ලික් ශෙයාරිං කොහොමත් ශුවර් නෑ. ගූගල් ඩ්රයිව් එකේ ශේප් එකේ තියාගන්න පුළුවන් ඊට වඩා. ඒත් මේ ලින්ක් පබ්ලික් තියන නිසා කම්ප්ලේන් එයිද කියලා නම් ශුවර් නෑ
මේ පොත් දාල තිබුනද කියල මතක නෑ
පුස්තකාලේ තිබුනේ නෑ මම බලද්දී
සෙන්කොට්ටන් - මහින්ද ප්රසාද්
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifWlY4RDd3QktUOHM
හරි පුදුම ඉස්කෝලේ - ලීලානන්ද ගමාච්චි
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRUVBdl91SzNpdG8
ආදරණිය වික්ටෝරියා - මොහාන් රාජ් මඩවල
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifcDVtZUJQc1VrWWM

ඔන්න Enid Blyton ගෙ The Famous Five කතා මාලාවේ සිංහල පොත් සෙට් එකක්
විල්තෙරේ බියකරු රැයක්
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifNk03blAxUEt5Umc
කුනාටු රැයේ අභිරහස් එළියක්
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifdWtGTzhfc3V5Yzg
කරවැනයක ගිය පන් පසිදුවෝ
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifZVoxVlVwdExWaU0
පසිඳු පස්දෙනා කරදරයක පැටලිලා
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifYzhlVl9yWWF2azA
කිරින් දුපතේ සැගවුන අභිරහස
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifa0ZDTG5FS2VOa2s
තවත් පොත් ටිකක්
සිව් යාලුවෝ උගුලක සිරවෙති - ගයාත්රි බී මාරසිංහ
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifbF9iVzlzUnBzSHc
රාස්සගල කන්ද - ගාමිණී සමරකෝන්
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifNk0zdHlCZ2ZnaTQ
සාතන්ගේ හෝරාව - ජයශංක කරුණාරත්න
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifZVFuWDlVb3ZnSVE
හුදෙකලා සටන - ගාමිණී සමරකෝන්
https://drive.google.com/open?id=0Bw7Dnpp71vifRmhYNEl1NFNoTVE

mewa kalin dammane![]()



https://drive.google.com/open?id=0B3EjzujXGhXkbGVjQUZ4WHFwRFEඔක්කොම දාල තිබුනද?
ඔය එකක්වත් තිබුනේ නෑනේ ඩ්රයිව් එකේ![]()
