~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ඇයි මල්ලි :rolleyes::rolleyes:

    ක්‍රිකට් වලදි එයා ඔරිජිනල්. අපිට එහෙම ක්‍රිකට් ගහන්න බැරි නිසා අපි ඩුප්ලිකේට්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි මල්ලි :rolleyes::rolleyes:

    ක්‍රිකට් වලදි එයා ඔරිජිනල්. අපිට එහෙම ක්‍රිකට් ගහන්න බැරි නිසා අපි ඩුප්ලිකේට්

    එයා batsman කෙනෙක් නෙමෙයි... bowler කෙනෙක්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පිස්සුද ඔයාට එහෙම කියනවද මම :no: මල් පැණි බීව වෙලාවක වෙන්න ඇති ගණන් ගන්න එපා :D

    වෙල් ෆැන්ටා වගේ ඒව නෙමෙයි ද? :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි ඒවා බොන්නෙ නෑ ස්වභාවික මල් පැණි බොන්නෙ :D

    ඒව ඉතින් බොන්නත් බැරුව ඇතිනෙ මොක ද ඉතින් ඔයාලගෙ හත්මුතු පරම්පරාව ම දාලනෙ හදන්නෙ