Diploma in Business Management

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    මචන්ලා පොඩි උදව්වක් ඕනේ.... Business Management Diploma එකක් කරන්න හොඳ ප්ලේස් එකක් කියන්න... මම NIBM බැලුව..... කොර්ස් එක අවුරුද්දක් යනවා...... තව OCBT එකේ මාස 6න් 6ට කරන්න තියෙන්නේ පටන් ගන්නේ level 4 න්... Level 5 HND...... ලොකු මුදලක් ගන්නෙත් නෑ.... මෙතන කරපු අය ඉන්නවද පොඩ්ඩක් උබල දන්නා තැනක් කියපල්ලා... එක සැරේ ගෙවන්න බැරි නිසයි බැලුවේ.... පොඩි හෙල්ප් එකක් දෙන්න.... අනික UGC Approved ද කියලත් බලන්න ඕනේ....... හෙල්ප් එකක් දෙන්න රේප් වලින් සලකන්නම්...........
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    හිතුවක්කාරයා;21738092 said:
    NIBM eke karapan UGC approved

    මේක සති අන්තයේ නෑනේ.... ෆුල් ටයිම් කරන්න බෑ ජොබක් කරනවා....... එකයි.....:yes: