Diploma in Business Management

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,244
    12,481
    113
    Piliyandala
    BTEC Level 07 Diploma in Strategic Management & Leadership

    මචන්ල මේ කොස් එක කරපු එක්කෙනෙක් ඉන්නවද? මම කරන්න හිතයි මේක....... ESOFT බැලුව..... කරපු කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න....