~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Do you still remember me
    how could you forget
    you're everything I need
    I'm out here on the ledge
    there's no words for me to say
    and too much to regret
    you're where I should be
    do you remember when
    I let you go
    what was I thinking of
    I'll never know
    what it's like to love
    but there's no way
    how can I replace
    love so strong
    when I can't forget your face
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිට දියවැඩියාව හදවන්නද හදන්නෙ :baffled: මට කන්න මස් ජාති මොකුත් නෑ :( මම මාංශ භක්ෂක කියල අමතකද

    පොඩ්ඩක් ඉවසලා හිටහන්.මැස්සා දැන් එයි.ඌව කාහන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක තමයි කුක්කාගෙ මූණ හරියන්නෙ නැතුව ආයිත් සේවයට ගන්නත් බැහැනෙ
    අපේ කුක්කව කවුරුහරි පැහැරගෙන බොරුවට මේ වෙන කෙනෙක් කුක්ක වගේ රඟපානවද දන්නේ නෑ :oo:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ කුක්කව කවුරුහරි පැහැරගෙන බොරුවට මේ වෙන කෙනෙක් කුක්ක වගේ රඟපානවද දන්නේ නෑ :oo:

    උඹේ පවුල ආවා වගේ කුක්කගේ පවුල එලකිරි ඇවිත් වෙන්න බැරිද