~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ කුක්කව කවුරුහරි පැහැරගෙන බොරුවට මේ වෙන කෙනෙක් කුක්ක වගේ රඟපානවද දන්නේ නෑ :oo:

    කියන්න බෑ ඒකනම්. කුක්කගෙ ළඟපාත ගෙවල්වල කික්කියො තමයි එහෙම ආවනම් එන්න ඕන.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රොබෝලලුනෙ ඉන්නෙ. :lol: ගෙවල් ළඟ ඉන්න කික්කියො බලන්න වෙන බවුවෙක් එයි කියල තමයි ඔය කුක්ක රොබොවෙක් හරි තියල යන්නෙ

    මංවත් මෙහෙම ඒව හිතුවේ නෑනෙ :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අද හවස් වරුවෙම ගතකිරීමට දායකත්වය දැක්වූ කුක්කාට හදපිරි මෙව්වා එක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹේ පවුල ආවා වගේ කුක්කගේ පවුල එලකිරි ඇවිත් වෙන්න බැරිද
    අන්න ඒකත් ෂුවර් නෑ. :oo:

    අර අමල් බිසෝ කතාවේ වගේ යකෙක් අපේ කුක්කව අල්ලං ගිහින් දැන් අපිට කියනව දේවාලේ දොර අරින්න සාරා කියල :no: DNA ටෙස්ට් එකක්වත් කරමු.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්න ඒකත් ෂුවර් නෑ. :oo:

    අර අමල් බිසෝ කතාවේ වගේ යකෙක් අපේ කුක්කව අල්ලං ගිහින් දැන් අපිට කියනව දේවාලේ දොර අරින්න සාරා කියල :no: DNA ටෙස්ට් එකක්වත් කරමු.

    Ow neda....mata eka hithune nane....
    Kuku...........kuku.........
    Oya ko............
    Kuku.........
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අද හවස් වරුවෙම ගතකිරීමට දායකත්වය දැක්වූ කුක්කාට හදපිරි මෙව්වා එක

    :rofl::rofl: සාදර අනුග්‍රහය රොබෝ කුක්කා හා සමාගම