සංසාර සිහිනේ පෙර මග මා සිටියා
කවදාද නුබ එන්නේ.....
ආදර දේදුන්නේ අඩවන් නෙතු විහිදා
නුඹ මගෙ කුමරා
සංසාර සිහිනයේ නුඹ මගේ කුමරා.....
පිය මැන එන්න
මේ සිහිනයෙ සිරකාරිය වන්න
තුරුළට එන්න
පවසන් නුබ මගේමයි කියා
පියමැන එන්න
මගේ සිහිනයේ සිරකාරිය වන්න
තුරුළට එන්න
පවසන් නුබ මගේමයි කියා.....
සංසාර සිහිනයේ...
නුඹ මගේ කුමරා.....
සිහින දකින්න
මේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගේමයි කියා
සිහින දකින්න
මගේ සිහිනේ හිමිකාරිය වන්න
දිවියට එන්න
පවසන් නුඹ මගේමයි කියා.....
සංසාර සිහිනයේ....
නුඹ මගේ කුමරා.....