~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කුරුනෑගල පැත්තට වෙන්ඩ කීවෙ, ගලගෙදරද, කෑගල්ලද ගම්පහද, පුත්තලමද :lol:
    තව කොහෙද තියෙන්නෙ :oo:
    ahanna epa inna thana oka kale madde inne ha ha hari hawa wage:lol:
    :lol:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ටැග් දාන මහත්වරුන්ගෙ ටැග් ටික දැකල ත්‍රේඩ් එකට දැන් ඉන්න අයට අමතරව වෙන ගැහැණු ළමයි නම් එයිද කියල ෂුවර් නෑ :lol::lol:

    දැන්නෙ දැක්කෙ පුස්සට වෙච්ච දේ :lol::lol::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කටේ දත් ටික නෑ නේද :shocked: අනේ මගේ කුක්කු පැටියා මොකෝ උනේ වස්තුවේ කවුද උයාට ගැහුවේ හොම්බට දත් ටික විසිවෙන්නම :no:

    තාම කිරි සප්පයා ඕයි, උබලා වගේ නාකි අම්මන්ඩිලා නෙමේ :P:P
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෑමට මොනවද දෙන්නෙ

    එහෙම මම දන්නේ නෑ මිනිහෝ..
    කඩේකින් නේ කතා කරලා දෙන්නේ..
    රෑට බඩු දෙනවා උන් උයාගෙන කන්න ඕනේ..