~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Eth aiye masema wada kalath 15000i ne....thanikada nam kamak na..eth daru pawul inna ayata...scl yana lamai inna ayta...

වතු දෙමෙල්ලුනේ උන්ට ඔය හොදටම ඇති..
උන්ට වත්තේ වැඩකරනවට ගෙවන්නේ ගෑනුන්ට 300 පිරිමින්ට 450යි..
කෑම නැතුව..
 

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    වතු දෙමෙල්ලුනේ උන්ට ඔය හොදටම ඇති..
    උන්ට වත්තේ වැඩකරනවට ගෙවන්නේ ගෑනුන්ට 300 පිරිමින්ට 450යි..
    කෑම නැතුව..

    ..
    Me paththe wathu wala wada karanna tamil aya pirimi-1000,gehenu-800 denna one.ita amatharawa kema,gaman wiyadam denna one