~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
..
Me paththe wathu wala wada karanna tamil aya pirimi-1000,gehenu-800 denna one.ita amatharawa kema,gaman wiyadam denna one

කොයි වත්තේද මිනිහෝ දලු කඩනවට 1000ක් දෙන්නේ..
මම න්ං එහෙම වත්තක් අහලම නෑ..
අනික ගෑනුන්ට 800..
උඹ ඔය මොකද්ද කියන වත්ත..
 

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උඹ නේද පුසව බඩ කරේ :D මොකද්ද බන් අඩුගානේ සයිස් එකට හරියන එකෙක් හොයාගන්න එපැයි :no:

    ඒ වගේ පොඩි සයිස් එකක් මට්ටු කරන්න ඉතින් උබ වගේ හිමිජ්ජෙක් තමා :lol::lol: