ekath aththa
මේ පැත්තේ කම්පැනි දෙකයි නැගලා ආවේ..
අනිත් එකාටත් ඔය වගේම ගුලියක් අඹරල ඌව නැත්තටම නැති කලා..

ekath aththa

5s එකක් ලංකාවේ කියද බන් දැන්?
මේ පැත්තේ කම්පැනි දෙකයි නැගලා ආවේ..
අනිත් එකාටත් ඔය වගේම ගුලියක් අඹරල ඌව නැත්තටම නැති කලා..![]()
dan ithin garage ekakwath patan ganna wenne50,000 future world eke,pitin 37 ta withara puluwan wei
අමාරුයි මිනිහෝ කරන්න..
බිස්නස් වල තව ගොඩක් වේරියේශන්ස් වලට යන්න මට අමාරුයි මිනිහෝ...
මගේ බිස්නස් සේරම තනි මගේ ඕර්නශිප් එක යටතේ නේ තියෙන්නේ..
පාට්නර්ශිප, ශෙයාර්ස් ඉශූ කරලා කිසිම දෙයක් නෑ..
තනිමට ඔය වගේ අයිසොලේටඩ් බිස්නස් හැඩ්ල් කරන්න අමාරුයි..
අනික මේ ෆීල්ඩ් එකේ ටච් එක තියාගන්න ඕනේ..
දැන් අලුතෙන් නීතියක් තියෙනවා ඉහල කැටගරි වල ඉන්න කම්පැනි වලට පහල කැටගරි කම්පැනි එක්ක ටෙන්ඩර් දාන්න බෑ කියල..
ඒ කියන්නේ c1,c2 ,c3 අයට ඉන් පල්ලෙහා කැටගරි කරලා දාන ටෙන්ඩර් වලට දාන්න බෑ..
මේ ඒරියා එකේ ගොඩගම පැත්තේ තව කන්ස්ට්‍රක්ශන් කම්පැනි එකක් නැගගෙන ආව..
මම ටක්ගාල කලේ අලුත් නමකින් කම්පැනියක් රෙජිස්ටර් කලා පහල කැටගරි එකකින්..
කරලා ටෙන්ඩර් දාල අරූට යන වැඩටික සේරම මම උස්සලා අරූට බඩේ පාර ගැහුවා..
දැන් ඌ ඉවරයි බංකොලොත් වේගෙන එන්නේ...
තව උපරිම මාස තුනෙන් ඌ බිම.
අන්න එහෙම ටච් එක හරියට තියෙන්නෙ ඕනේ..
අන්න හරි මාමේ ඔය මැස්සව ලංකරගන්න එපා ඕක හෙන අන්ඩපාලයා
මෙහෙ 6 එක යනවා 50ට වගේ මේ ටිකේ
R-sim unlock ewa awlda? Ewa nam 5s 17ta withara thiyenawane
ඔච්චර දන්නේ නෑ බන් විස්තර
mamath hithan hitiye mamage thread eke advice balala company ekak open karanna.dan ithin garage ekakwath patan ganna wenne
බලු වැඩ කරන්නෙපා මිනිහෝ.පුලුවන්නම් ඌට අත දීපන්.

එහෙම එකක් නෑ.. උඹ දක්ශ නං වැඩේ කරන්න පුළුවන්..
මම මෙතෙන්ට එනකොට අනිත් උන් මාව වරෙං මචං කියල වෙල්කම් කරේ නෑ..
මම වැඩ ඉගෙනගත්ත කම්පැනි එක තමයි මේ ඒරියා එකේ ඉස්සර තිබ්බ ලොකුම කන්ස්ට්‍රක්ශන් කම්පැනි එක..උඹල දන්නවත් ඇති සමහරවිට.. අද කෝ ඒක..
එකෙන් අයින් වෙලා මම කම්පැනි එකක් දාල මම වැඩ පටන් ගත්ත.. අන්තිමට මම වැඩ ඉගෙනගත්ත කම්පැනි එකත් මම වැට්ටුවා..
අමාරුයි කියන එකේ තේරුම බැහැයි කියන එක නෙමෙයි..
rathu mama ge as karagaththada wife enna kalin?
rathu mama ge as karagaththada wife enna kalin?
ඔව් මිනිහෝ මිනිහෙක්ව ගෙන්නං අස් කරගත්තා..
මල මගුලයි නැත්තං
ඔව් මිනිහෝ මිනිහෙක්ව ගෙන්නං අස් කරගත්තා..
මල මගුලයි නැත්තං
බීල පිස්සු නැටුව නේද මම නැති අතරේ කියල කිව නේද