~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
ඔය සෙට් ඒකේ ඉන්න සේරම උන් මහම කාලකණ්ණි..
ඉදලා හිටලනේ සෙට් වෙන්නේ බං ඔහොම ආතල් එකක් පිට තැන් වල කරන්න බෑනේ ඕව.. සෙට් වෙන දවසට ඉවරයි ඉතින්..
habai athal set ekak
biwwata madi athal set ekak wennath one:lol:
 
lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    monawada ban e sigithi adahas:nerd:
    oya lagadi loku wechcha kellonta mole naa ban:dull:
    balapanko ubata oya kiyapu kello dennama hoda badu karayo dennekta set wela waradda ganne nadda kiyala:baffled:
    mokada oya wayase podi kello balanne pita witarai athula newei:no:

    :D Un 2nama kelawagena wage.langadi eka kellek athin allagena town ekedi katha kara.mulu angama hiri watila giya.issaratath wada lassana wela:(
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    oyata ohoma athal dila nadda kawruth?

    සිකුරාදාත් උනා..
    තුන්දෙනෙක් මාව අල්ලල පු* ක්ලෝගාර්ඩ් ගෑව යකෝ..
    මම එහෙම්මම දුවල ගිහිං පූල් එකට පැන්න.. ඒ වෙලාවේ තමයි ෆෝන් එකට කෙල උනේ මගේ..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    සිකුරාදාත් උනා..
    තුන්දෙනෙක් මාව අල්ලල පු* ක්ලෝගාර්ඩ් ගෑව යකෝ..
    මම එහෙම්මම දුවල ගිහිං පූල් එකට පැන්න.. ඒ වෙලාවේ තමයි ෆෝන් එකට කෙල උනේ මගේ..

    :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    habai athal set ekak
    biwwata madi athal set ekak wennath one:lol:

    14දෙනයි සෙට් උනේ බෝතල් 11 කඩලා තියෙනවා සේරම පහුවෙනිදා බලද්දි..
    සමහර උන් අන්තිම වෙද්දි කෝප්පේ කට කපල පුරෝගන්නවා එකෙයි කාලයි කටේ අනිත් සේරම අහක..
    පපුවේ ඉදං පෙරාගෙන බොනවා..
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    :D Un 2nama kelawagena wage.langadi eka kellek athin allagena town ekedi katha kara.mulu angama hiri watila giya.issaratath wada lassana wela:(

    okane bari uba alluwa gaman denna yanawane
    ohoma baa uba poddak respect eke idapan wadiya ganan ganna epa
    eki flirt karagena awoth uba eeta wada flirt karapan ekiwa kora wela yanna :rofl:
    uba dan wenas ekek kiyala pennapan ethakota eki ubata line wei:D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    සිකුරාදාත් උනා..
    තුන්දෙනෙක් මාව අල්ලල පු* ක්ලෝගාර්ඩ් ගෑව යකෝ..
    මම එහෙම්මම දුවල ගිහිං පූල් එකට පැන්න.. ඒ වෙලාවේ තමයි ෆෝන් එකට කෙල උනේ මගේ..

    gate eke remote eka pool ekata watuna wenna berida
     
    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    14දෙනයි සෙට් උනේ බෝතල් 11 කඩලා තියෙනවා සේරම පහුවෙනිදා බලද්දි..
    සමහර උන් අන්තිම වෙද්දි කෝප්පේ කට කපල පුරෝගන්නවා එකෙයි කාලයි කටේ අනිත් සේරම අහක..
    පපුවේ ඉදං පෙරාගෙන බොනවා..

    aparade yako:lol:
    ube bar eka nisa hodai nattam mun guti gahagena :lol:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    okane bari uba alluwa gaman denna yanawane
    ohoma baa uba poddak respect eke idapan wadiya ganan ganna epa
    eki flirt karagena awoth uba eeta wada flirt karapan ekiwa kora wela yanna :rofl:
    uba dan wenas ekek kiyala pennapan ethakota eki ubata line wei:D

    man aye ekiwa ganan ganna.yaluwo wage innawa.eki kalin fit eke hitiyane mageth ekka
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    gate eke remote eka pool ekata watuna wenna berida

    නෑ බං එහෙනං උදේ වෙද්දි පේනවනේ..
    තිබිලා නෑ..
    ගෙදර ඇවිල්ල තාප්පෙන් පැන්න වැලමිට සේරම පතුරු ගිහිං මගේ..