~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    සර්පිනාවයි තබ්ලාවයි අර තඩි ගිටාර් එක වගෙ එක මොකද්ද බිම තියන් ගහන්නේ අන්න ඒකයි ඔව තමා ගේන්නේ

    සිතාර් එක
    හම්මා... උබල පාවෙනවා ඇතිනේ ඒ වෙලාවට
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,960
    1,489
    113
    Nawalapitiya
    එකේ මොනවා අහන්ඩද
    කෙල්ල ආව උබට බැන්න ගියානේ
    ඕකනේ කියන්ඩ තිබුනේ ගොබිලෝ එදා

    mata oya kathawa wadiya kiyanna hithenna.kiwwoth dawas 3k withara yanakan ekiwa mathak wenawa:(
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    :lol::lol::lol::lol::lol:
    ර..... ද?

    ඔව්..
    බොනව ට්‍රැක් පනින්නම..
    ඕක ජොකා ගහන් පූල් එක වටේ ඇවිද ඇවිද හිටියා සීතලයි වතුරට බහින්න බෑ කිය කිය..
    මම අතෙ තිබ්බ සිගරට් එකෙන් පුක පිච්චුවා කෑගහගෙන පූල් එකේ..
    ලතෝනි දුන්න යකෝ..