නෑ උන් එහෙම මාත් එක්ක කතාවට එන්නේ නෑ එච්චර..
මැනේජර් තමයි කතා කරන්නේ
rooms kiyak thiyanawada oke

නෑ උන් එහෙම මාත් එක්ක කතාවට එන්නේ නෑ එච්චර..
මැනේජර් තමයි කතා කරන්නේ

සර්පිනාවයි තබ්ලාවයි අර තඩි ගිටාර් එක වගෙ එක මොකද්ද බිම තියන් ගහන්නේ අන්න ඒකයි ඔව තමා ගේන්නේ
cheriyo hotel... Duwapan ithin... Kiyala thamai

සර්පිනාවයි තබ්ලාවයි අර තඩි ගිටාර් එක වගෙ එක මොකද්ද බිම තියන් ගහන්නේ අන්න ඒකයි ඔව තමා ගේන්නේ
ekata wada kattiyata ahanna one une benum ahapu ekane
a akka lassana hinda proposal sahenna thibuna.balamu ithin

එකේ මොනවා අහන්ඩද
කෙල්ල ආව උබට බැන්න ගියානේ
ඕකනේ කියන්ඩ තිබුනේ ගොබිලෝ එදා

මුන්ට කෙල ගහල දෙනවද දන්නෙත් නෑ කෑම වලට![]()

මුන්ට කෙල ගහල දෙනවද දන්නෙත් නෑ කෑම වලට![]()
mata oya kathawa wadiya kiyanna hithenna.kiwwoth dawas 3k withara yanakan ekiwa mathak wenawa![]()

ර..... ද?
kiyanna baa munta therena ekakda ithin karati kadenna gahala innakota![]()
kanamadayo wage gahalane inneth ithin
අන්න පොල් පැලෙට යනවා

naa newei bola ow
mata aluth balaporottuwak awa eken![]()