~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
කට්ටියටම එහෙම සෙට් වෙන්න අමාරුයි නේ බං..
කාලෙකින් ඔහොම සෙට් උනේ..
ගිය දෙසැම්බර් වලට පස්සේ මේ මෙහෙම ආතල් එකක් දැම්මේ..

ah ehenam awulak naa
aye masa ganakata okunwa wadda ganna epa:lol:
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
හොටෙල් එකේ බාර් එකෙන් විතරද අදායම තියෙන්නේ?

බාර් එක, රෙස්ටුරන්ට් එක, කපල්ස් එන ඒව..
මේ ඒරියා එකේ ආයේ කොට්ටාවට යනකං ඒ පැත්තෙන් ආයේ හල්පිටට යනකං අනිත් පැත්තෙන් බාර් එකක් නෑ..
මේක තමයි තියෙන්නේ ..
බාර් එක කිව්වම ඒ එක්ක බිස්නස් ගොඩක් නේ බං..
බයිට්, සිගරට් අනංමනං.. හොටෙල් එකේ සිගරට් එකක් 60යි..
පොඩි 50 ස්ප්‍රයිට් බෝතලේ 100යි..
අන්න එහෙමනේ..
 

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බාර් එක, රෙස්ටුරන්ට් එක, කපල්ස් එන ඒව..
    මේ ඒරියා එකේ ආයේ කොට්ටාවට යනකං ඒ පැත්තෙන් ආයේ හල්පිටට යනකං අනිත් පැත්තෙන් බාර් එකක් නෑ..
    මේක තමයි තියෙන්නේ ..
    බාර් එක කිව්වම ඒ එක්ක බිස්නස් ගොඩක් නේ බං..
    බයිට්, සිගරට් අනංමනං.. හොටෙල් එකේ සිගරට් එකක් 60යි..
    පොඩි 50 ස්ප්‍රයිට් බෝතලේ 100යි..
    අන්න එහෙමනේ..

    පිටින් ගේන කේස් බැරිද
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    පිටින් ගේන කේස් බැරිද

    පුලුවන් අවුලක් නෑ..
    හැබයි බෝතලේ විතරයො සැන්ඩි බයිට් ගන්න ඕනේ හොටෙල් එකෙන්..