~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113
    එහෙනං හුලං නැතුව විස්කොතුව විතරක් කාපන් :D


    විස්කෝතු කාල මම වෙනම හුලං ගහ ගන්නම් අවුලක් නෑ:D

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම දැක්ක පරණ ත්‍රෙඩ් එකේ ගිහින් බලන් ඉන්නව අනික් අය එනකන් :D

    මාව ඒකෙ තනියම දාලා ආපු ඔය අයියට.....
    දෙයියන්ගෙම පිහිටයි...;););)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාව ඒකෙ තනියම දාලා ආපු ඔය අයියට.....
    දෙයියන්ගෙම පිහිටයි...;););)
    ඇයි මම එකේ බෝඩ් එකක ගහල තිබුනෙ දැක්කේ නැද්ද මේකේ ඉන්න එපා අලුත් එකට යන්න කියල.