Hard talk with Sayo

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    #our_akka, #we_<3_sayo, අපි කලුද, අපි හැමොම fake, අපිත් ආසයි, අල්ලගේම පිහිටයි, අල්ලා ජීවමානයි, සයෝ ආරංචි, සයෝට අපි ආදලෙයි, සුභාරංචි, adurana ayata witharada?, dathkibula poratalk, hard_talk, kota nihal asahanakarayek, kota nihal napunsakaya, prasidda aya witharada?, ress, sayo badu karaya, sayo maru, sayo niyamai, sayo wesi, sayoge kimba, sayoge munata badu damu, werwrwwr, wrwerw

    යකෝ මම ආතල් එකට ටැග් එකක් දැම්මොත් ඇඩ්මීන් පැනලා ඩිලීට් කරන්නේ
    මේවා දාපු උන්ට කිසි ලබ්බක් නැහැ :rofl::baffled:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    යකෝ මම ආතල් එකට ටැග් එකක් දැම්මොත් ඇඩ්මීන් පැනලා ඩිලීට් කරන්නේ
    මේවා දාපු උන්ට කිසි ලබ්බක් නැහැ :rofl::baffled:

    thanks. ewa ayin karala. :). oyath post1 edit karanna
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oyada report kare. man hithuwe comment karapu ekkena. ehenam comment karapu ekkenage comment1th edit karanna kiyanako.

    thanku :love:

    Dan oka eyata edit karanna puluwan kaleth iwarai neda sayo...
    Tintin ta kiyalama thama karaganna wenne..
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    මම මේක මුලින් බලන කොට එලකිරියෙ මෙම්බර් කෙනෙක් නෙවෙයි...දැන් කමෙන්ට් කරන්න පුලුවන්:)

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    මම මේක මුලින් බලන කොට එලකිරියෙ මෙම්බර් කෙනෙක් නෙවෙයි...දැන් කමෙන්ට් කරන්න පුලුවන්:)

    :D:D ehenam dan comment karanako. guest kenek widihata mewa kiyawala ai ek join wenna hithune ?
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,884
    1,317
    113

    :D:D ehenam dan comment karanako. guest kenek widihata mewa kiyawala ai ek join wenna hithune ?

    අනේ ප්‍රශ්න පත්තරයක් වගේ.....මේකෙ තියන හොද දේවල් හොරාට ඇවිත් අරගෙන යනවට වඩා මෙම්බර් කෙනෙක් වෙලා අනිත් අය අදුරගෙන මම දන්න දේත් shear කරගෙන ඉන්න හිතාගෙන මෙම්බර් කෙනෙක් වුනා

    :yes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    අනේ ප්‍රශ්න පත්තරයක් වගේ.....මේකෙ තියන හොද දේවල් හොරාට ඇවිත් අරගෙන යනවට වඩා මෙම්බර් කෙනෙක් වෙලා අනිත් අය අදුරගෙන මම දන්න දේත් shear කරගෙන ඉන්න හිතාගෙන මෙම්බර් කෙනෙක් වුනා

    :yes:

    hoda lamaya. :yes::yes: