Portable Solar Battery Charger Power Bank

5742

Member
Apr 15, 2017
41
5
0
Portable Solar Battery Charger Power Bank පාවිච්චි කරන අය ඉන්නවද? පාවිච්චි කරන කෙනෙක් මට ගන්න හොඳ එකක් කියන්න පුලුවන්ද?
 

pomiomangi

Junior member
  • Mar 15, 2013
    91
    19
    8
    Ganna epa bn therumak naha.. Eh podi panel eken athi weena power generate karanna baha. Dawasak awwe thibbath hariyata charge wenne naha