ඔය ගනන්වලට ඇත්තටම මිනිස්සු එනවද බන්?
අපි කථා කලොත් ගෝලයෙක් 1500ක් වත් ඉල්ලනවා.නැත්නම් උන් එන්නේ නෑ
අපිට වැඩට මිනිස්සු ඕනේ වගේ පෙන්නන්න හොද නෑ..
වැඩට කට්ටිය මදි උනත් අපෝ මං ලග ඕන තරං කට්ටිය වැඩට ඉන්නවා මට තොපි වැඩක් නෑ වගේ ලයින් එකේ ඉන්න ඕන ඩෝන්ට් කෙයාර් එකේ..
එතකොට එනවා..
අපි ඉන්ටරස්ට් පෙන්නුවොත් උන්ගේ ගණන් වැඩිවෙනවා
, ඊලග අවුරුද්දෙ ඉදලා තමා
, ඒත් සයෝ නැන්දි එපා කියනවනෙ 



