~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0

ඔය ගනන්වලට ඇත්තටම මිනිස්සු එනවද බන්?
අපි කථා කලොත් ගෝලයෙක් 1500ක් වත් ඉල්ලනවා.නැත්නම් උන් එන්නේ නෑ

අපිට වැඩට මිනිස්සු ඕනේ වගේ පෙන්නන්න හොද නෑ..
වැඩට කට්ටිය මදි උනත් අපෝ මං ලග ඕන තරං කට්ටිය වැඩට ඉන්නවා මට තොපි වැඩක් නෑ වගේ ලයින් එකේ ඉන්න ඕන ඩෝන්ට් කෙයාර් එකේ..
එතකොට එනවා..
අපි ඉන්‍ටරස්ට් පෙන්නුවොත් උන්ගේ ගණන් වැඩිවෙනවා
 

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කන්න බොන්න නෙමෙයි බන්
    එහෙනම් මං බොන්නෙත් නෑ
    උබට වඩා මට කොච්චර දුරද යකෝ
    මගේ කොන්දත් කැඩිලා ඉන්නේ
    සෙට් වෙලා කතා කරන්න වරෙන්

    කොන්ද නම් ඉතින් අතින් අරන් පු@ තියාගත්ත වගේ වැඩක්නේ.
    තාම හොඳ නැද්ද බන්
     
    Last edited:

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඒම හිත පාරන්න එපා බන්:(, ඊලග අවුරුද්දෙ ඉදලා තමා;):D, ඒත් සයෝ නැන්දි එපා කියනවනෙ :(:(

    uba lassana wela pissu ballek wage dan:lol:
    sayo nandita kiyanne mokatada ban api ubata horenne powanne eya danaganne naa:lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කන්න බොන්න නෙමෙයි බන්
    එහෙනම් මං බොන්නෙත් නෑ
    උබට වඩා මට කොච්චර දුරද යකෝ
    මගේ කොන්දත් කැඩිලා ඉන්නේ
    සෙට් වෙලා කතා කරන්න වරෙන්

    api bonneth nane. bada palenna kanna ona
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොන්ද නම් ඉතින් අතින් අරන් පු තියාගත්ත වගේ වැඩක්නේ.
    තාම හොඳ නැද්ද බන්
    image

    නැනේ බන්
    සර්ජරිය කල් දදා ඉන්නේ
    6129600.png