~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    mata eyawa hambeddit eya bonawa. mata nawttana pulwuan une cigarette bona eka witarai. bimanam nawattana ekak na. eth eya rathu mama wage bonne na. kattiya set unaham thama. kawatawat karadarayk na. anika dan eya inne kukka wage podi wayasaka newene

    bendata passe kohomath pirimiyata wenne kukka wage inna tama :(
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    hari mokakda e damme?

    mokada dala tibbe. man wena page ekata giya load wenna kalin
    :shocked:
    ithin ibbo podiwata dannako ibbek wage. thadiwata damme mokada?

    oya image daddi thanath ekka danna. aya api ahna epai me koheda kiyala
    :cool:
    oya mokada karanne? owala yanna

    oka mudu mankolla karayek
    somaliya peththe inne :lol::lol:
    5.gif
    5.gif
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    uba campas ekata gihin balapan first day ekei final day ekei wenasa
    bima gena hodatama bala ganna puluwan
    6418205.png
    image

    මුලින්ම පන පැන බොන උන් අන්තිමට disan
    අල්ලන්නේවත් නැති උන්ව අන්තිමට කරෙන් අරන් යන්න ඕන
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    uba campas ekata gihin balapan first day ekei final day ekei wenasa
    bima gena hodatama bala ganna puluwan :D

    හාකො හාකො, මේකෙ ඉන්න ඔක්කෝම හිතං ඉන්නෙ මන් බොන්න පෙරේතයා කියලා :(:(
    මන් කොච්චර අහිංසක එකෙද කියලා දැක්කාමවත් තේරෙයි :sorry::yes::yes:
    අම්මලාගෙ සල්ලි වලිං බොන්ට මට පිස්සුයෑ :D:D:yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene


    මුලින්ම පන පැන බොන උන් අන්තිමට disan
    අල්ලන්නේවත් නැති උන්ව අන්තිමට කරෙන් අරන් යන්න ඕන
    ow oi
    mage rooma palaweni dawase patan gaththe beer witharai bn gahanne kiyala
    dn patta bebaddo :lol::lol::lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0

    eyage wifeta eya saloon walatama bara ganak wiyadam karanwa. niyapothu hadanna 3000k giya kiwa. man hithuwa etakota lassana athi kiyala. sudu nati ayath lassanay

    ඌත් ලස්සනයි නේ ඉතින් හොද හැන්ඩියානේ..
    ඌට ගැලපෙනවා..