කැරන්කොකුe mokakda??
කැරන්කොකු දන්නේ නැද්ද..
මෙන්න මේවා..
මේක මෙරුන් පාට වෙනවා හොදට හැදුනම
පට්ට කෑමක් නේ..
http://www.veggiebelly.com/wp-content/uploads/2010/05/fiddlehead-fern1.jpg
කැරන්කොකුe mokakda??
ow habai bona eka gana hodamai miniha kiwwe![]()

නැත්තම් ඉතින් ගානක් දෙන්න ඇති දැන් අනිත් මිනිස්සුන්ට කන පැලුනත් බොන්න නවත්තන්න එපා කිවුව නේද? එයා වෙනුවෙනුත් බීම නවත්තන්නෙ නෑ කන පැලුනත්?

කැරන්කොකු දන්නේ නැද්ද..
මෙන්න මේවා..
මේක මෙරුන් පාට වෙනවා හොදට හැදුනම
පට්ට කෑමක් නේ..
http://www.veggiebelly.com/wp-content/uploads/2010/05/fiddlehead-fern1.jpg

attane kiwwe
eya bonne natte eyage figure eka maintain karana nisalu
oyala ithin ewwa karanne nane karala wadakuth nane![]()
e kawata bade ida thiyanawane musalayo
hotel ekata wela thaniyama gilinne natuwa apitath dunnanam bota hena gahanawada![]()
ඒකනෙ කියන්නෙ.නැත්තම් ඉතින් ගානක් දෙන්න ඇති

උඹලට නං මොන සැපද මිනිහෝ අපිට එහෙමද..
e monada ban![]()
කැරන්කොකු දන්නේ නැද්ද..
මෙන්න මේවා..
මේක මෙරුන් පාට වෙනවා හොදට හැදුනම
පට්ට කෑමක් නේ..
http://www.veggiebelly.com/wp-content/uploads/2010/05/fiddlehead-fern1.jpg
man sirawatama ada danne. oya kohenda mewa ganne? wifegen ahala matath kiyanako uyana ahti. wifeda gedara uyanne ?sepa gana nam kata karala wadak neha.monwa unath welawata kana bona eka nam kara ganna puluwan.
Ai niliyakta witharada figer eka mainten karanna puluwan...api kaloth kerenne na...ai wadak naththe...act karanawa nam witharamada ewa karanna oni..healthy life ekak gewanna hoda na...
Ethakota niliyo red wine bonne skin ekata hodai kiyala...ewa panta kuppida...


na ithin oya ehema karai kiyala wadak nane ithin therumak nane mama kiyanne
eyala ehema godak bonne naa poddai bonne![]()
කැරන්කොකුe mokakda??
na ithin oya ehema karai kiyala wadak nane ithin therumak nane mama kiyanne
eyala ehema godak bonne naa poddai bonne![]()
හොටෙල් එකෙන් නෙමේ මිනිහෝ ගෙදරින් ගෙන්නවං කන්නේ..
ඔය තෙල් කෑම කන්න පුළුවන්ද හැමදාම..

man sirawatama ada danne. oya kohenda mewa ganne? wifegen ahala matath kiyanako uyana ahti. wifeda gedara uyanne ?
ගමේ හැදෙන එලවලුවක් මෙහේ නෑ ඕවා..
උඹල කොහෙද ඕව කන්නේ ඉතින්..
වයිෆ් ගමේ ගිහිං නේ ආවේ මේ ටිකේම ඔය වගේ ඒව තමයි කන්න හම්බෙන්නේ දැන්..
