~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

~Archer~

Member
Nov 11, 2010
11,835
256
0
Woodland Realm
picture.php

monawada ban oya:eek:
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මොකක් ද පොත? මොන රිසර්ච් එකක් මත ද ඒක ලියල තියෙන්නෙ? කොහෙද විද්‍යාත්මක කරුණු ඒ සම්බන්ධ තියෙන?

    සෑම පුද්ගලයෙකුට ම ඕන ඇල්කොහොල් ප්‍රමාණය එක ද? එතකොට ඇගේ නිපදවෙන ඇල්කොහොල් ප්‍රමාණයත් එක ද?

    potha doc kenek liayla tibbe. poshana wediyek. na hama pudagalayatama eka gana newe. table1k tibba. potha ape gedara aththe. dan man inne colombone.

    ona poshanawediyekgen ahanna oya. site walat thiyenawa health site wala.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113

    mehemay illana illana ewa aran denna epa lamynta. eyalata amarukam therum karanna. api podi kale ehema illana illana eka aran dunen na. awashaya de witarai dunne. choc unat hoda na godak kanna

    ow giya satiye kollage dath pennanna giya dental ekata.elena pani rasa dennama epa kiwwa rata kaju,yogata walata purudu karanna kiwwa
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කනවා නැත්තේ නෑ..
    එලියට ගියාම..
    වෙන ගෑනු බැන බැන නේ උයන්නේ මෙයා උයන්න ආසයි ඒකයි වැඩේ...

    ඉතින් ලේසියිනෙ. එයාටත් විවේකයක් ලැබෙන්න. ඔයාගෙ මනසටත් වැඩ වලින් නිදහසක් වෙන්න. කන්න හිතුන වෙලාවක එළියට එක්කගෙන ගියානම් එයාත් අවුලක් වෙන එකක් නැහැනෙ එයාගෙ කෑම නොකෑව කියල.