✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Shadow_01

Active member
  • Jul 31, 2016
    689
    70
    28
    kauda mewa kiyawanne?
    cea507441526373.jpg

    db0dc0441528467.jpg

    582f9a441528458.jpg
    :yes:Me tika deepanko machan puluwannam
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    දැනට තියන ඉන්ඩෙක්ස් එක මළ විකාරයකි

    මගේ අදහස නම්, පහත දැක් වෙන පරිදි, ගූගල් ෆෝම් එකක් හදා, අලුතින් පොතක් අප්ලෝඩ් කරන හැමෝටම පොත සමග එය ෆිල් කරන ලෙස ඉල්ලීමයි.

    එවිට,

    4shJESh.png

    මේ වගේ හොද ඉන්ඩෙක්ස් එකක් ගන්න පුලුවන්. ඕන කෙනෙක්ට ශෝට් කරලා, ෆිල්ටර් කරලා පොත් හොයා ගන්න පට්ට ලේසී.

    ඉන්ඩෙක්ස් එක සතියකට වරක් හෝ පරික්ෂා කිරීම තුලින්, හෝ අවදානයට ලක්වූ යමක් වෙතොත්, මෙමෙ ත්‍ර්ඩ් එකේ පෝස්ට් කිරිම මගින් abuse කිරිම් වලක්වා ගැනීමට හැකිය.

    UPUL...
     
    TheManFromNowhere

    Active member
  • Nov 24, 2015
    839
    35
    28
    In the middle of nowhere
    දැනට තියන ඉන්ඩෙක්ස් එක මළ විකාරයකි

    මගේ අදහස නම්, පහත දැක් වෙන පරිදි, ගූගල් ෆෝම් එකක් හදා, අලුතින් පොතක් අප්ලෝඩ් කරන හැමෝටම පොත සමග එය ෆිල් කරන ලෙස ඉල්ලීමයි.

    එවිට,

    4shJESh.png

    මේ වගේ හොද ඉන්ඩෙක්ස් එකක් ගන්න පුලුවන්. ඕන කෙනෙක්ට ශෝට් කරලා, ෆිල්ටර් කරලා පොත් හොයා ගන්න පට්ට ලේසී.

    ඉන්ඩෙක්ස් එක සතියකට වරක් හෝ පරික්ෂා කිරීම තුලින්, හෝ අවදානයට ලක්වූ යමක් වෙතොත්, මෙමෙ ත්‍ර්ඩ් එකේ පෝස්ට් කිරිම මගින් abuse කිරිම් වලක්වා ගැනීමට හැකිය.
    Good idea.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දැනට තියන ඉන්ඩෙක්ස් එක මළ විකාරයකි

    මගේ අදහස නම්, පහත දැක් වෙන පරිදි, ගූගල් ෆෝම් එකක් හදා, අලුතින් පොතක් අප්ලෝඩ් කරන හැමෝටම පොත සමග එය ෆිල් කරන ලෙස ඉල්ලීමයි.

    එවිට,

    4shJESh.png

    මේ වගේ හොද ඉන්ඩෙක්ස් එකක් ගන්න පුලුවන්. ඕන කෙනෙක්ට ශෝට් කරලා, ෆිල්ටර් කරලා පොත් හොයා ගන්න පට්ට ලේසී.

    ඉන්ඩෙක්ස් එක සතියකට වරක් හෝ පරික්ෂා කිරීම තුලින්, හෝ අවදානයට ලක්වූ යමක් වෙතොත්, මෙමෙ ත්‍ර්ඩ් එකේ පෝස්ට් කිරිම මගින් abuse කිරිම් වලක්වා ගැනීමට හැකිය.

    Good idea.

    උපුල්ගේ අවධානය පිණිසයි

    හැමෝගේම කාරුණික අවධානයට

    ලොල්සීන් මහතාගේ යෝජනාව ඉතා හොඳ එකකි.:cool::yes:

    කිසියම් පින්වතෙක් සිටීද මේ වැඩේ කරලා දෙන්න පුලුවන්?:sorry:

    තවත් අයට උදව් කලෑකි ඒ හදන ෆෝම් එකට දැනට අප්ලෝඩ් කරලා තියෙන පොත් ටික එන්ටර් කරන්න....:yes:

    A - G අකුරෙන් එන පොත් ටික එක්කෙනෙකුට
    H-O තව කෙනෙකුට වගේ :yes:

    දැනට තියෙන පොත් ටික දාගත්තම නම් අපිට අමාරුවක් නැතුව මේක සාර්තකව කරගෙන යන්න පුලුවන්...:cool::yes::yes:
     
    Last edited: