~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බෙල්ලන්විල වතුර බටේට කොටි ගැහුව වෙලේ වගේ තියෙන්න ඇති මිනිහෝ

    ඒ වෙලේ මොකද උනේ??
    ඒක දන්නේ නැතුව කොහොමද මිනිහෝ කොයි වගේද හිතන්නේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔය ලීක් වුන විදියට තව අවුරුදු ගානකට ඕකට හිග වෙයි

    මොන පිස්සුද..
    මුදුනට ඌ සිලිකන් ගම් බිංදුවක් තියාගන්නව දැක්කයි කියක කටුස්සා කිව්වේ..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඒ වෙලේ මොකද උනේ??
    ඒක දන්නේ නැතුව කොහොමද මිනිහෝ කොයි වගේද හිතන්නේ

    කොන්ට්‍රෝල් නැතුව බොස බොස ගාල වතුර විද්ද හතර වටේටම..
    දනිස්ස ගාවට එනකං වතුර..
    දැන් වත් උඹට තේරුනාද..
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොන්ට්‍රෝල් නැතුව බොස බොස ගාල වතුර විද්ද හතර වටේටම..
    දනිස්ස ගාවට එනකං වතුර..
    දැන් වත් උඹට තේරුනාද..

    උබ දැක්කද කියපන් නිකන් දැක්ක වගේ කියන්නේ :frown::lol: