~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩෝ Ceylinco Insurance එකේ එකක් Leak වෙලලු නේ. පිංවතෙක් ලග තියනවා නම් දෙන්න

    මොනාද බන්?බාත් රූම් එකක බටයක්ද නැත්නම් වැහි වතුර බටයක්ද?

    යකෝ කරන්ට් ලීක් එකෙක් නම් වැඩේ භයානකයි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    පාත්ත කිඹුල් වලිය ඇවිලිලා යනවා නේද කවුරුත් පිදුරු ටිකක් දාන්න ගියේ නැද්ද, රෑට රෝස් කරපු පාත්ත මස් කන්න පුළුවන් :D

    piduru dannawath theren na mata ekata:baffled: