අඩෝ Celinco එකේ එකක් Leak වෙලලු නේ
ඇයි s lone නෙමෙයිද දාල තියෙන්නේ?
ෂුවර් එකට අසහනය තමා කරන්න ඇත්තේ වැඩේ
අඩෝ Celinco එකේ එකක් Leak වෙලලු නේ
bayawenna epa bolaඔව් දැන් තව එකෙක් බම්ප් කරලා මගුලක් වෙන්නේ ඕක දිගටම උඩ තිබ්බොත් එහෙම..

අඩෝ Ceylinco Insurance එකේ එකක් Leak වෙලලු නේ. පිංවතෙක් ලග තියනවා නම් දෙන්න
මොනාද බන්?බාත් රූම් එකක බටයක්ද නැත්නම් වැහි වතුර බටයක්ද?
යකෝ කරන්ට් ලීක් එකෙක් නම් වැඩේ භයානකයි.


මෙතන මොකක්ද වෙන්නේ කියලා කවුරුහරි පිංවතෙක් මාව අප්ඩේට් කරනවද
eka ekaa eka eka dewal kiyanawa anemandaමෙතන මොකක්ද වෙන්නේ කියලා කවුරුහරි පිංවතෙක් මාව අප්ඩේට් කරනවද
මොනාද බන්?බාත් රූම් එකක බටයක්ද නැත්නම් වැහි වතුර බටයක්ද?
යකෝ කරන්ට් ලීක් එකෙක් නම් වැඩේ භයානකයි.


මෙතන මොකක්ද වෙන්නේ කියලා කවුරුහරි පිංවතෙක් මාව අප්ඩේට් කරනවද
මොකෝ වෙන්නෙ බන් මටත් කියපන්
eka ekaa eka eka dewal kiyanawa anemanda
man danneth na
ithin koheda ban munwa set karaganneඒක තමයි බන්.නිකන් කරකවලා අතෑරියා වගේ.

පාත්ත කිඹුල් වලිය ඇවිලිලා යනවා නේද කවුරුත් පිදුරු ටිකක් දාන්න ගියේ නැද්ද, රෑට රෝස් කරපු පාත්ත මස් කන්න පුළුවන්

උන්ගේ ඉන්ෆොර්මේශන් මොනවා හරි ලීක් වෙලානම් සෑහෙන පාඩුවක් වෙයි නේ.