හොඳ වෑල්ඩින් වැඩපොලකට දීලා හදාගනින්. කරන්ට යන හැම වැඩේම බැරිවෙයි කියල හිතෙනව නම් කොහොමත් උඹට ඕක හදාගන්න බැරි වෙයි![]()
එතකොට වෙන්නෙ හීන ලෝකවල අතරමන්වෙන එකඋබ කරන්න යන වැඩේ හරි ගිහින් තියෙනවා සිහින දැකපන්
Aluth wedk kranm hdai kiyla hithnwaparata gihilla hambena hama kella ekkama katha karapan, nama ahapan etc.. mulin be wagr hitheyi, chaw wei, but katta kaagena kaloth self confidence hadrnawa.
basically thamage comfort zone eken eliyata yanna thiyenne
aluth ewa karanna kalin mulin oka puluwabda balapanඑතකොට වෙන්නෙ හීන ලෝකවල අතරමන්වෙන එක
Aluth wedk kranm hdai kiyla hithnwa
එතකොට වෙන්නෙ හීන ලෝකවල අතරමන්වෙන එක
ඊට කලින් තමුන් දැනට වැඩක් කර නම් එක හරියට එවර කරලා ඉන්න. එක කරන්න බෑ කියන එක Confirm උනාම ඇත අරින්න.Aluth wedk kranm hdai kiyla hithnwa
මේක මම කරලා තියන ටෙක්නික් එකක්. උබ වැඩක් කරන්න කලින් අපි හිතමු මොකක් හරි ඉන්ටර්විව් එකකට යනවා කියල. ඔලුවෙන් දකින්න ඇස දෙකෙන් දකිනවා වගේ ඉන්ටර්විව් එකට ගිහින් වැඩි වෙලා තමුන් කරන ඒ අවස්ථාවේ මුහුණ දෙන හැටි, ප්‍රශ්නයක් ඇහුවොත් දෙන උත්තර, උබේ සුදුසු කම් ගැන කරන්න කියන විස්තර, එවෙග් ඒවා දකින්න ඔලුවෙන්. හරි විදිහට ගියොත් කොහොමද Negative පැත්තට අවොත් කොහොමද? උබේ හැසිරීමේ ඉදන් හිතන්න. උබ කිව්වා නේද හිනා ලෝක වල අතරමන් වෙන කතාවක්. ඒ හින උබේ හිතේ මැවෙන Creativity එකක් තියනවනේ. එක පාවිච්චි කරන්න මෙතෙන්ට දෙයක් කරන්න කලින් හරි යන විදිහයි වැරදුනොත් වරේදන විදිහයි Experience කරන්න ඔලුවෙන්. (එත් මතක තියාගන්න් උබේ පාලනයෙන් තොර, හිතන්නැති දේවල් සමාජයේ, උබට හරියන පරිසරයේ වෙන්න පුළුවන්.)Confidence ප්‍රශ්නෙට
ඒ උබේ හිත එක අරමුණක නැති නිසා. එක්කෝ උබ වැඩක් කරනවට වැඩ හීන දැකල ඇති: ඊට පස්සේ ඒ හිනා වල අතරමන් වෙනවා. වැඩක් කරනකොට මම දැන් මේ වැඩේ කරනවා. උබ පැන ගත්තත් මම දැන් මේ පැන ගන්නවා. කරන්න පොඩි දෙයක් පත්තරයක් බැලුවත් කියවන දේ ට ඔලුව දාගන්න. වෙන තැනකට යනවනම් හිත ටක් ගාල මම දැන් පත්තරේ මේ පිටුව බලනවා බලනවා කියන එක හිතන්න.
ඔය උබ ඔලුවට එන හින ලෝක සිතේ විතරයි තියෙන්නේ Reality යේ නෑ. එනිසා තමුන්ගේ කලේ එකට මිඩංගු කරන්න එපා. අනිත්‍ය විදිහට හිතන්න. උඹට දැන් එහෙම සිතුවිලි කීයක් අවදා? කොච්චර හීන ලෝක මව්වත් එක ටිකකින් වෙන එකකින් Replace වෙනවා. නැත්තම් ඒ ක නවත්තන්න වෙනවා. එනිසා ඒ හිනා වල එබිලා ඉන්න එක වැඩක් නැනේ. ඒව සතයක් නොවන නිසා. නිකන් හිතපන් දැනටම උඹ කොච්චර කාලයක් ඒවාට දැම්මද?
ඊට කලින් තමුන් දැනට වැඩක් කර නම් එක හරියට එවර කරලා ඉන්න. එක කරන්න බෑ කියන එක Confirm උනාම ඇත අරින්න.
මේක මම කරලා තියන ටෙක්නික් එකක්. උබ වැඩක් කරන්න කලින් අපි හිතමු මොකක් හරි ඉන්ටර්විව් එකකට යනවා කියල. ඔලුවෙන් දකින්න ඇස දෙකෙන් දකිනවා වගේ ඉන්ටර්විව් එකට ගිහින් වැඩි වෙලා තමුන් කරන ඒ අවස්ථාවේ මුහුණ දෙන හැටි, ප්‍රශ්නයක් ඇහුවොත් දෙන උත්තර, උබේ සුදුසු කම් ගැන කරන්න කියන විස්තර, එවෙග් ඒවා දකින්න ඔලුවෙන්. හරි විදිහට ගියොත් කොහොමද Negative පැත්තට අවොත් කොහොමද? උබේ හැසිරීමේ ඉදන් හිතන්න. උබ කිව්වා නේද හිනා ලෝක වල අතරමන් වෙන කතාවක්. ඒ හින උබේ හිතේ මැවෙන Creativity එකක්
තියනවනේ. එක පාවිච්චි කරන්න මෙතෙන්ට දෙයක් කරන්න කලින් හරි යන විදිහයි වැරදුනොත් වරේදන විදිහයි Experience කරන්න ඔලුවෙන්. (එත් මතක තියාගන්න් උබේ පාලනයෙන් තොර, හිතන්නැති දේවල් සමාජයේ, උබට හරියන පරිසරයේ වෙන්න පුළුවන්.)
අවස්ථාව ආපුවම ACT කරන්න උබ Rehearsal කරලනේ තියෙන්නේ. මේක මම කරපු විදිහ. අවස්ථා දෙකකට විතර ඔහොම මුහුණ දුන්නම හරියනවා.
නිතර නිතර උබට Confidence නෑ කියල හිතෙන වැඩේම කරන්න. නැති බණේ ගහන්න එපා.

Beautiful World - Wonderful People
ඒ උබේ හිත එක අරමුණක නැති නිසා. එක්කෝ උබ වැඩක් කරනවට වැඩ හීන දැකල ඇති: ඊට පස්සේ ඒ හිනා වල අතරමන් වෙනවා. වැඩක් කරනකොට මම දැන් මේ වැඩේ කරනවා. උබ පැන ගත්තත් මම දැන් මේ පැන ගන්නවා. කරන්න පොඩි දෙයක් පත්තරයක් බැලුවත් කියවන දේ ට ඔලුව දාගන්න. වෙන තැනකට යනවනම් හිත ටක් ගාල මම දැන් පත්තරේ මේ පිටුව බලනවා බලනවා කියන එක හිතන්න.
ඔය උබ ඔලුවට එන හින ලෝක සිතේ විතරයි තියෙන්නේ Reality යේ නෑ. එනිසා තමුන්ගේ කලේ එකට මිඩංගු කරන්න එපා. අනිත්‍ය විදිහට හිතන්න. උඹට දැන් එහෙම සිතුවිලි කීයක් අවදා? කොච්චර හීන ලෝක මව්වත් එක ටිකකින් වෙන එකකින් Replace වෙනවා. නැත්තම් ඒ ක නවත්තන්න වෙනවා. එනිසා ඒ හිනා වල එබිලා ඉන්න එක වැඩක් නැනේ. ඒව සතයක් නොවන නිසා. නිකන් හිතපන් දැනටම උඹ කොච්චර කාලයක් ඒවාට දැම්මද?
ඊට කලින් තමුන් දැනට වැඩක් කර නම් එක හරියට එවර කරලා ඉන්න. එක කරන්න බෑ කියන එක Confirm උනාම ඇත අරින්න.
මේක මම කරලා තියන ටෙක්නික් එකක්. උබ වැඩක් කරන්න කලින් අපි හිතමු මොකක් හරි ඉන්ටර්විව් එකකට යනවා කියල. ඔලුවෙන් දකින්න ඇස දෙකෙන් දකිනවා වගේ ඉන්ටර්විව් එකට ගිහින් වැඩි වෙලා තමුන් කරන ඒ අවස්ථාවේ මුහුණ දෙන හැටි, ප්‍රශ්නයක් ඇහුවොත් දෙන උත්තර, උබේ සුදුසු කම් ගැන කරන්න කියන විස්තර, එවෙග් ඒවා දකින්න ඔලුවෙන්. හරි විදිහට ගියොත් කොහොමද Negative පැත්තට අවොත් කොහොමද? උබේ හැසිරීමේ ඉදන් හිතන්න. උබ කිව්වා නේද හිනා ලෝක වල අතරමන් වෙන කතාවක්. ඒ හින උබේ හිතේ මැවෙන Creativity එකක් තියනවනේ. එක පාවිච්චි කරන්න මෙතෙන්ට දෙයක් කරන්න කලින් හරි යන විදිහයි වැරදුනොත් වරේදන විදිහයි Experience කරන්න ඔලුවෙන්. (එත් මතක තියාගන්න් උබේ පාලනයෙන් තොර, හිතන්නැති දේවල් සමාජයේ, උබට හරියන පරිසරයේ වෙන්න පුළුවන්.)
අවස්ථාව ආපුවම ACT කරන්න උබ Rehearsal කරලනේ තියෙන්නේ. මේක මම කරපු විදිහ. අවස්ථා දෙකකට විතර ඔහොම මුහුණ දුන්නම හරියනවා.
නිතර නිතර උබට Confidence නෑ කියල හිතෙන වැඩේම කරන්න. නැති බණේ ගහන්න එපා.
Mn heena bala bala kaalaknni wenwa bn
heena kiyanne waradi deyak newei yako , me loke diyunu wechcha hama minihektama loku loku heena thibba, habai un apita horen eka deyak kara.. e un ewa wala jeewath una .. heenaya heenayak newei aththak kiyalai un wishwaasa kare , awasaane eka kohomath aththak wenawa uba ehema karoth .. eka simple psychology misak oya magic ekak newei .. heena dakapan habai dakala witarak madi ewa wala jeewath weyan

Eewaye jiwath wenta qwe