කට්ටිය කියනවා fiverr එකට sri lanka දාපුවම order එන්නේ අඩුවෙන් කියලා වගේම එන උන්ගේ විශ්වාසය අඩුයි කියලත්,,..
සීන් එක ඇත්තද බන්??
උබල sri lanka දාලද හදල තියෙන්නේ,..,
නැත්නම් මොනවද දාල තියෙන රටවල් ??
එහෙම බොරුවට රටවල් දැම්ම ම account එක බ්ලොක් එහෙම වෙන්නේ නැද්ද??
මේක විසදලා දීපල්ලා බන්..
රේප් ලබාදෙනු ලැබේ..,

සීන් එක ඇත්තද බන්??

උබල sri lanka දාලද හදල තියෙන්නේ,..,
නැත්නම් මොනවද දාල තියෙන රටවල් ??
එහෙම බොරුවට රටවල් දැම්ම ම account එක බ්ලොක් එහෙම වෙන්නේ නැද්ද??
මේක විසදලා දීපල්ලා බන්..
රේප් ලබාදෙනු ලැබේ..,




