Fiverr Help

crhunter

Active member
  • Aug 21, 2016
    614
    118
    43
    කට්ටිය කියනවා fiverr එකට sri lanka දාපුවම order එන්නේ අඩුවෙන් කියලා වගේම එන උන්ගේ විශ්වාසය අඩුයි කියලත්,,..:baffled:

    සීන් එක ඇත්තද බන්??:oo:
    උබල sri lanka දාලද හදල තියෙන්නේ,..,

    නැත්නම් මොනවද දාල තියෙන රටවල් ??
    එහෙම බොරුවට රටවල් දැම්ම ම account එක බ්ලොක් එහෙම වෙන්නේ නැද්ද??

    මේක විසදලා දීපල්ලා බන්..
    රේප් ලබාදෙනු ලැබේ..,:D
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ȜMA X;21758318 said:
    wena ratawal dala account verification ekak karanna unoth ubatama thama kela wenne pute :P

    එකනේ බන් මටත් හිතුන කේස් එකක් අදුනොත් කෙලවනේ කියල ,, එකයි උබලගෙන් ඇහුවේ..,
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,019
    8,284
    113
    Chilaw
    කට්ටිය කියනවා fiverr එකට sri lanka දාපුවම order එන්නේ අඩුවෙන් කියලා වගේම එන උන්ගේ විශ්වාසය අඩුයි කියලත්,,..:baffled:

    සීන් එක ඇත්තද බන්??:oo:
    උබල sri lanka දාලද හදල තියෙන්නේ,..,

    නැත්නම් මොනවද දාල තියෙන රටවල් ??
    එහෙම බොරුවට රටවල් දැම්ම ම account එක බ්ලොක් එහෙම වෙන්නේ නැද්ද??

    මේක විසදලා දීපල්ලා බන්..
    රේප් ලබාදෙනු ලැබේ..,:D

    wikara bn, mamath 3 years use kale US account ekak. dan eka SL karagaththa verification case eka nisa. me mase 3 thamai mechchara kalekata wedima earnings :D :D
     
    • Like
    Reactions: crhunter

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    wikara bn, mamath 3 years use kale US account ekak. dan eka SL karagaththa verification case eka nisa. me mase 3 thamai mechchara kalekata wedima earnings :D :D

    අඩෙප් පට්ට බන්..
    thanks..,,
    rep
     

    crhunter

    Active member
  • Aug 21, 2016
    614
    118
    43
    ඒකමතික තීරනය sri lanka.., :love::love::love:
    සියල්ලන්ටම රේප් ලබාදුන්නා ..:yes::yes:
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම එකවුන්ට් එක පටන් ගත්තේ 2013 දී..එතකොට දැම්මේ United Kingdom..තාම ඉතින් UK තමයි..SMS Verification එක ආව, ඒකෙන් දුන්නෙත් මගේ ලංකාවේ නම්බර් එක (වෙන දෙන්න නම්බර් එකකුත් නැහැනේ) :baffled:

    තාම UK තමයි තියෙන්නේ country එක නං :)

    මට මුල් කාලේ UK එකක් අවශ්‍ය උනේ, මම කරේ English Article Writing..ඒ නිසා ලංකාවට වඩා UK වගේ රටකින් ඉන්න එක හොඳයි කියලා හිතුනා :yes:
     
    • Like
    Reactions: crhunter