:: CPA වලට ආරම්භයක් :: Guide II

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    :: CPA වලට ආරම්භයක් :: Guide II


    Cost Per Action
    Marketing Platform

    මේක මේ CPA Offers වලට මම පල කරන දෙවෙනි ත්‍රෙඩ් එක
    මම පොරොන්දු වුනා මේ මාසේ පුරාවටම CPA Marketing ගැන මම දන්න දේ සහ මම පාවිච්චි කරන ලද Methods, Tools දීලා දානවා කියන එක.:yes:
    ඉතින් අද මේ දෙන්න යන්නේ කොහොමද CPA එක්ක,
    එහෙමත් නැත්නම් Cost Per Action Marketing Platform එකක්,
    Social Marketing එක්ක එකතු කරලා කරන්නේ කියන එක ගැන මම මිලදී ගත් වටිනා Guide එක ඔයාලට බෙදලා දෙන්න.;)

    මේ Guide එකත් සුපුරුදු පරිදි මම අරගත්තේ මගේ VIP Membership site එකේ Indian, Pakistan කාරයන්ට විකුනලා දාන්න.:yes::cool:
    මේ Guide එකේ වටිනාකම $47ක් වෙනවා.
    නමුත් මම මේක මිලදී ගත්තේ Discount Price එකකට.
    ඒ කියන්නෙ $10 කට.:love::D
    ඒත් මේ සම්පූර්ණ මග පෙන්වීම මම ලංකාවේ මගේ යාලුවන්ට බෙදලා දෙන්නේ නොමිලේ.:D;)

    එහෙනම් වැඩි කතා නැතුව බලන්න.:yes:
    මොකද වැඩ දන්න අයට වැඩ කරන විදිය උගන්වන්න අවශ්‍ය නැහැ.
    මඟ පෙන්වීමක් අවශ්‍ය වුනොත් ඕනම වෙලාවක PM එකක් දා තියන්න.
    Online හිටියත් වැඩ අඩු වුන ගමන් මේ පැත්තේ එනවා PM වලට reply දාන්න අනිවාර්යයෙන්ම.:cool:;)


    Social CPA Avalanche

    modules_bundle.png


    Module 1: Welcome to CPA :love:
    Module 2: Create a List generator :love:
    Module 3: Create a Fan Base :love:
    Module 4: Introduce to Facebook Ads :love:
    Module 5: Email Marketing :love:




    Proof.png


    ====================================

    අරගන්න.. කියවන්න.. දැනගන්න.. ජයගන්න.. :D ..සතර
    වගේ මේ දෙන දේවල් වලින් යම් දැනුමක් ලබාගෙන ඔයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මහන්සි වෙන්න. :yes::cool:

    මෙතනින් vendor සයිට් එකට යන්න අනිවාර්යෙන්ම
    .:yes:
    ගිහින් එතන තියන දේවල් කියවලා බලන්න.
    LINK

    එහෙමනම් මෙතනින් හැකි ඉක්මනින් Download කරගන්න.
    මේකත් දෙන්නේ එලකිරි යාලුවන්ට විතරයි. :cool:
    LINK

    මෙතනින් මේ වැඩේට අත්‍යවශ්‍ය කරන bonus ටික අරගන්න.
    මේ තියෙන්නේ ඔයාට ලැබෙන Bonus ටික.. ;):D

    Content Engage
    Optin Engage
    Survey Engage
    WP Engage Plus
    Affiliate Launch Theme
    Bing Ads Magic
    Effective Emails
    Facebook List Monster
    Social Network Secrets
    Instant Squeeze Builder
    Instant Squeeze Page Generator


    ( මේ ටිකත් අරගන්න attachment වලින් :yes:)

    මොනවාහරි දෙයක් දැනගන්න ඕනි වුනොත් PM එකක් දාල තියන්න.
    අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් BUMP එකක් දාගෙනම යන්න.:yes:
    බොහෝම ස්තූතියි හැමෝටම.!


    11.gif
    11.gif
    11.gif


    4.gif

     

    Attachments

    • SCA.txt
      2.2 KB · Views: 178

    anneksiri

    Banned
    May 30, 2017
    51
    8
    0
    මූ දෙන පොර talk වල හැටියට මූ මාසෙට කොටිගනක් හොයන්න එපයි බන් :oo: දැන් උඹ ඔය වගේ tools කිය කියා 100ක් විතර දැම්මනේ මේකේ? :P
    මුගේ talk වලට අහු වෙලා කාලේ කන වැඩ කර කර හිටපන් පොන්න සිහලු :angry:
     
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මූ දෙන පොර talk වල හැටියට මූ මාසෙට කොටිගනක් හොයන්න එපයි බන් :oo: දැන් උඹ ඔය වගේ tools කිය කියා 100ක් විතර දැම්මනේ මේකේ? :P
    මුගේ talk වලට අහු වෙලා කාලේ කන වැඩ කර කර හිටපන් පොන්න සිහලු :angry:

    උ මොකක් හරි තමන්ට පුළුවන් විදිහට උදවුවක් කරන්න හදනවා මේකේ ඉන්න උන්ට........ උබල වගේ උන් ඉන්න හින්ද තමයි එළකිරියේ තමන් දන්න වෙන එකෙකුට වටිනා දෙයක් දාන්නවත් හිතෙන්නෑත්තේ ..........:angry::angry::angry::angry:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    උ මොකක් හරි තමන්ට පුළුවන් විදිහට උදවුවක් කරන්න හදනවා මේකේ ඉන්න උන්ට........ උබල වගේ උන් ඉන්න හින්ද තමයි එළකිරියේ තමන් දන්න වෙන එකෙකුට වටිනා දෙයක් දාන්නවත් හිතෙන්නෑත්තේ ..........:angry::angry::angry::angry:

    Oya elakiri ekata bana bana dawasa gane fake hadana ekek. Irisiyawata beheth naha. ganan ganna epa. :yes: Uta ona meke honda unta banala site eka epa karawanna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1800656
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    මූ දෙන පොර talk වල හැටියට මූ මාසෙට කොටිගනක් හොයන්න එපයි බන් :oo: දැන් උඹ ඔය වගේ tools කිය කියා 100ක් විතර දැම්මනේ මේකේ? :P
    මුගේ talk වලට අහු වෙලා කාලේ කන වැඩ කර කර හිටපන් පොන්න සිහලු :angry:

    ඔයාගේ මේ දේට උත්තරය මම දෙන්නේ නැහැ යාලුවා. මේකට මම උත්තර දෙන්න ගියොත් මට ඒක ගොඩාක් දිගට Type කරන්න වෙනවා යාලුවා. එතකොට ඔයාට ඒක ඊටත් වඩා බලන්න අමාරු වෙයි. මගේ earnings ගැන ඔයා වදවෙන්න එපා යාලුවා. එහෙම වුනොත් මට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගෙවන ගාන තව වැඩි කරගන්න වෙනවා. මම ඒකට නම් පොඩ්ඩක් වත් කැමති නැහැ. ඒ වුනත් ඔයා මේක ටයිප් කරන්න ගත්තු මහන්සියට මම ඔයාට ගොඩාක් නැතත් + පොයින්ට් දෙකක් දුන්නා.


    උ මොකක් හරි තමන්ට පුළුවන් විදිහට උදවුවක් කරන්න හදනවා මේකේ ඉන්න උන්ට........ උබල වගේ උන් ඉන්න හින්ද තමයි එළකිරියේ තමන් දන්න වෙන එකෙකුට වටිනා දෙයක් දාන්නවත් හිතෙන්නෑත්තේ ..........:angry::angry::angry::angry:

    මේ වගේ මිනිස්සු හැම තැනම ඉන්නවා යාලුවේ. ඒක වලක්වන්න බැහැ අපිට. මම මේ ෆෝරම් එකේ පුලුවන් හැම කෙනෙක්ටම උදවු කරනවා. සමහර අයට YT views අරන් දෙන්න ගිහින් මගේ pages 4k නැති කරගත්තා මම. ඒවත් නිකන්ම නිකන් ඒවා නෙවෙයි. අවුරුදු ගානක් ගොඩ නගපු ඒවා.
    ඊලගට පොඩි පොඩි ගනන් වියදම් කරලා මම ගනිපු ගොඩාක් දේවල් මම මේ ෆෝරම් එකේ බෙදලා දුන්නා. ඒ මේ වගේ කුහක නිලීන මිනිස්සු ඉන්නවා කියලා දැන දැනම තමයි. මේ පුද්ගලයා දාපු reply එක මම දැක්කා යාලුවේ මුලින්. මට හිනා ගියේ කොයි තරම් පහත් විදියට හිතන මිනිස්සු අපි අතර ඉන්නවාද කියන එක ගැන හිතිලා. මේ වගේ මිනිස්සු එක්ක වැඩ කරලා මට හොඳට පුරුදුයි. මේ වගේ දේවල් වලට මූන දුන්නේ නැත්නම් අද මම මෙතන නැහැ යාලුවේ. කෝටි ගණන් නැතත් මාසෙට උපරිම 6ක් 8ක් අතර ගාණක් ගිණුම් වලට නම් වැටෙනවා. ඒ මගේ මහන්සියේ ප්‍රතිඵල, මගේ අසීමිත කැපවීමේ ප්‍රතිඵල විතරයි. ඒ නිසා මට ඒවා පුදුම දේවල් නෙවෙයි. මට වඩා හම්බ කරන මිනිස්සු මේ ෆෝරම් එකේ ඉන්නවා මම දැනුවත්ව.
    සමහර අය ඉන්නවා මේ ෆෝරම් එකේ CPA, Click Bank කරලා දවසට එක දවසට $500 හොයන අය.
    තව කීප දෙනෙක් ඉන්නවා fiverr පට්ට ගහන. එයාලා පැයට වටිනාකම $50 ඉක්මවනවා. ඒත් කවදාවත් ත්‍රෙඩ් එකකට reply එකක්, උදවුවක් ඉල්ලලා දාන ත්‍රෙඩ් එකකට reply එකක් දාන්නේ නැහැ. ඇයි එහෙම?? ඒ අය තරහ වෙන්න එපා මම මෙහෙම කිවුවාට.
    අපි මිනිස්සු විදියට ජීවත් වෙනවා නම් අනිත් අයට උදවු කරගෙනයි ඒ ගමන යන්න ඕන. අපි මැරෙනකොට ගෙනියන්නෙ අපේ සල්ලි වත්, අපි හම්බ කරපු ධනය වත් නෙවෙයි. අපි වලට ගෙනියන්නේ අපිව දාල යවන පෙට්ටියයි මේ ලෝකෙ අපි අනිත් අය වෙනුවෙන් කරපු කියපු දේවල් විතරයි. ඒ දේවල් වලිනුත් අපි කරපු හොඳ දේවල් විතරක් අපිට පරලොව දී පිහිට වේවි. බුද්ධ දර්ශනය අදහන මනුස්සයෙක් විදියට මම විශ්වාස කරන්නේ අපි කරන හොඳ දේවල් අපිට මරණින් මතු ජීවිතේදී පිහිට වෙනවා කියන දේ විතරමයි.
    අන්න ඒ නිසා මම මේ ෆෝර්ම් එකේ ඉන්න තාක් කල් මට පුලුවන් උපරිමෙන් අනිත් අයට උදවු කරනවා. මට පුලුවන් උපරිමෙන්ම.
    :yes:


    Oya elakiri ekata bana bana dawasa gane fake hadana ekek. Irisiyawata beheth naha. ganan ganna epa. :yes: Uta ona meke honda unta banala site eka epa karawanna.

    http://www.elakiri.com/forum/showthread.php?t=1800656
    ඔබට ස්තූතියි දැනුවත් කලාට. :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹේ මහන්සිය වගේ ඩබල් උබට හම්බෙන්න ඕනා බන්
    වැඩකට නැති එවුන් ව රිප්ලයි කරන්නවත් මහන්සිව් වෙන්න එපා
    :yes::yes: