Skyrim play karana kattiya

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මාත් ජිවිත කාලෙටම ගහපු ආසම game එක ..
    කොච්චර ගැහුවත් ඉවර වෙන්න The Elder Scrolls IV: Oblivion එකත් ගැහුවා . එකෙන් බාගයක්වත් ඉවර කරන්න හබුන්නැ skyrim ආවා කියහන්කෝ .........:D:D:D:D

    අපි ගේම ගහනවට වඩා ඕකෙන් අතල් ගත්තු එක කරේ ගේමෙන් පිට පැනල ඕන මගුලක් කරන්න පුළුවන්නේ ..........:yes::yes::yes::yes:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    EA උන් පට්ට තරහෙන් හිටියේ ඔය ගේම ගැන ....... එකනේ උන් Dragon Age හැදුවේ .....
    The Elder Scrolls series අවුරුදු 4 සැරයක්ද කොහෙද ගේම් එකක් එලියට දන්නේ .
    ඒ අවුරුදු ගානටම හරියන්න උන් update දෙනවා ගේම් එකේ ඉතින් ඉවර වෙයිද බන් ඕක .
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    එහෙමද. PC තමා මං හිතන්නෙ හොඳම එක්ස්පීරියන්ස් එක. අවුලක් නෑ ගහන්න පටන් ගන්නකො. :yes::yes: ඊට පස්සෙ බලන්න. ඕකට ගොඩක් ලොකු හාඩ්වෙයා ඕනෙ නෑ PC එකේ ගහන්න.:)

    Gamimg laptop akak nam thiyenawa. :dull:
    Witcher 3 damma poddak stuck una ban.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    EA උන් පට්ට තරහෙන් හිටියේ ඔය ගේම ගැන ....... එකනේ උන් Dragon Age හැදුවේ .....
    The Elder Scrolls series අවුරුදු 4 සැරයක්ද කොහෙද ගේම් එකක් එලියට දන්නේ .
    ඒ අවුරුදු ගානටම හරියන්න උන් update දෙනවා ගේම් එකේ ඉතින් ඉවර වෙයිද බන් ඕක .

    Ah ahemada machan. Uba thama gahanawada?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    EA උන් පට්ට තරහෙන් හිටියේ ඔය ගේම ගැන ....... එකනේ උන් Dragon Age හැදුවේ .....
    The Elder Scrolls series අවුරුදු 4 සැරයක්ද කොහෙද ගේම් එකක් එලියට දන්නේ .
    ඒ අවුරුදු ගානටම හරියන්න උන් update දෙනවා ගේම් එකේ ඉතින් ඉවර වෙයිද බන් ඕක .
    :cool::cool::cool:

    මං මොඩ් දාලා අන්තිමට ගේම් එක ක්‍රෑෂ් වෙන්න ගත්ත බන්. ඩ්‍රැගන් බෝන් DLC එක දාල ගේම් එක එහෙම්පිටින්ම වැඩ නැතුව ගියා ඊට පස්සෙ හදාගන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඊට පස්සෙ ඉතින් ගහන්න බැරිවුනා.:dull:
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    Ah ahemada machan. Uba thama gahanawada?

    ඕක ගහල ඉවර කරන්න බැරි එකක් බන් oblivion ගැහුවා . skyrim පොඩ්ඩයි ගැහුවේ . වෙලාව නැති උනා ඊට පස්සේ .
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :cool::cool::cool:

    මං මොඩ් දාලා අන්තිමට ගේම් එක ක්‍රෑෂ් වෙන්න ගත්ත බන්. ඩ්‍රැගන් බෝන් DLC එක දාල ගේම් එක එහෙම්පිටින්ම වැඩ නැතුව ගියා ඊට පස්සෙ හදාගන්න වෙලාවක් තිබ්බෙ නෑ. ඊට පස්සෙ ඉතින් ගහන්න බැරිවුනා.:dull:

    අපේ අයිය ලග තියනව mod update කරලා Dragonborn දාපු එක පොරනම් හදාගත්ත කොහොම හරි . පොරත් දැන් ගහන්නැ ................
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඕකට ග්‍රැෆික්ස් ඕනේ නෑ බන් එච්චර බය වෙන්න දෙයක් නෑ :yes:

    ඔවු low ග්‍රැෆික්ස් වලින් ගහන්න පුළුවන් සුපිරි ගේම් එකක් ඕක .......
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Vacation එකක් පුරා ගැහුවා ඉවර කරගන්ඩ බැරි උනා.
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    Witcher 3 ekata Skyrim akata wada graphics ona wage
    Witcher 2 එකටත් Skyrim වලට වඩා powerful system එකක් ඕනේ. Skyrim එකේ graphics ඕන විදියට අඩු වැඩි කරන්ඩ පුළුවන්. DLC එහෙම ගහන්ඩ ඉන්නවනම් ඒවා හොයන් install කරන් ම පටන්ගන්ඩ. පස්සේ දාල crash උනොත් එහෙම අපරාදේ. DLC දාගන්ඩ අමාරු නෑ ලේසියි.
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Witcher 2 එකටත් Skyrim වලට වඩා powerful system එකක් ඕනේ. Skyrim එකේ graphics ඕන විදියට අඩු වැඩි කරන්ඩ පුළුවන්. DLC එහෙම ගහන්ඩ ඉන්නවනම් ඒවා හොයන් install කරන් ම පටන්ගන්ඩ. පස්සේ දාල crash උනොත් එහෙම අපරාදේ. DLC දාගන්ඩ අමාරු නෑ ලේසියි.

    :yes::love:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113

    මට ඒකිව කොහෙදිහරි මග ඇරුන පස්සේ හොයාගන්න බැරිවුනා, පව් බන් සිරියාවන්ත කෙල්ල මට දුක හිතුන නෑ කියල දැනගත්තම.

    මං එයාට යන්න කිව්ව. මොකද ඒකි ගුටිකාල මලොත් කියල. :rofl: මං හින්ද වෙන උන් මැරෙන්න ඕනෙ නෑනෙ කියල මං ඉතින් තනියම තමා ඔක්කොම කලේ.:yes:

    Lydia නේද :D . Whiterun වල castle එකේ ඉන්නවා.