මාත් ජිවිත කාලෙටම ගහපු ආසම game එක ..
කොච්චර ගැහුවත් ඉවර වෙන්න The Elder Scrolls IV: Oblivion එකත් ගැහුවා . එකෙන් බාගයක්වත් ඉවර කරන්න හබුන්නැ skyrim ආවා කියහන්කෝ .........

අපි ගේම ගහනවට වඩා ඕකෙන් අතල් ගත්තු එක කරේ ගේමෙන් පිට පැනල ඕන මගුලක් කරන්න පුළුවන්නේ ..........

මං හින්ද වෙන උන් මැරෙන්න ඕනෙ නෑනෙ කියල මං ඉතින් තනියම තමා ඔක්කොම කලේ.