-ලේන් පැටියා-
Hi Elakiriyanzla!
මෙන්න මේකයි සිද්දවුනේ
දැන් දවස් කිහිපයකට උඩදී රෑ, ඇහුන ලෙන් පැටියෙක් කෑගහන සද්දයක්
කෝකටත් ඉක්මනට ඉක්මනට ගිහින් බැලුවම ලෙන් පැටියෙක් කුඩුවෙන් බිමට වැටිලා
ඒ මදිවට ඒ ටිකට පූස් තඩියෙකුත් කිට්ටු කරලා
වෙලාවේ හොද කමට වෙන්න ඇති ලෙන් පැටියාට මුකුත්ම වෙලා තිබුනේ නැහැ

ඉතින් අයෙත් කුඩුවට දන්න කලින් ෆොටෝ කැල්ලක් ගන්නේ නැතුව දාන්න මොකක්ද මොකක්ද වගේ he he
ඒ නිසා නිසා ගත්තා ෆොටෝ කැලි ටිකක්
හිතුනා ඔයගොල්ලොත් එක්කත් share කරගන්න