✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පොතේ පිටු ගණන මම දාන්නම්
    මට ෆෝර්ම් ෆිල් කරන්ඩ බෑනේ
    ඒක හරි කරන්නම්. මට ඩේට අවුලක් නෑ
    elas.. ehenam katusgen poth name set eka illagena pitu ganana yawapan puthiii... u form daai :cool::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කටුස් පොත් සෙට් එක pm කරපන්
    පිටු ගාන බලල මම එවන්නම්​

    https://drive.google.com/drive/folders/0B3EjzujXGhXkbDZBLXRhVHdSVFE

    ඕකේ K, L, M, N අකුරු ටික මට දාන්න දුන්නේ. K අකුර හරි. L,M,N වල පොත් 35 විතර තියෙන්නෙ. මම ඒ ටික පිටු අංකෙ නැතුව දාන්නං එතකොට එක්සෙල් එකෙන්ම ලින්ක් එකට ගිහින් බලල පිටු ගාන එතනම දාන්න පුළුවන් නෙ. ලේසියි එතකොට නැත්තන් ඩ්‍රයිව් එකෙන් පොත හොයා හොයා ඉන්න එක කරදරයි. මම දාල ඉවරවෙලා කියන්නං.

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මගේ ටික මම අද රෑට ඉවර කරන්නං, ඊයේ රෑ දුන්න නං කරන්න තිබුන මොකෝ මගේ ඩේට ටිකට කෙලවෙනව නැත්තන් දවල් කරොත්. උදේ පොත් දහයක් විතර දැම්ම එතනම MB 150ක් ඉවරයි. :(

    ela
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    https://drive.google.com/drive/folders/0B3EjzujXGhXkbDZBLXRhVHdSVFE

    ඕකේ K, L, M, N අකුරු ටික මට දාන්න දුන්නේ. K අකුර හරි. L,M,N වල පොත් 35 විතර තියෙන්නෙ. මම ඒ ටික පිටු අංකෙ නැතුව දාන්නං එතකොට එක්සෙල් එකෙන්ම ලින්ක් එකට ගිහින් බලල පිටු ගාන එතනම දාන්න පුළුවන් නෙ. ලේසියි එතකොට නැත්තන් ඩ්‍රයිව් එකෙන් පොත හොයා හොයා ඉන්න එක කරදරයි. මම දාල ඉවරවෙලා කියන්නං.

    එල
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පොතේ පිටු ගණන මම දාන්නම්
    මට ෆෝර්ම් ෆිල් කරන්ඩ බෑනේ
    ඒක හරි කරන්නම්. මට ඩේට අවුලක් නෑ
    mage tikath dala denna puluwanda, pitu gaana :D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    11.gif
    11.gif
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Book Type වලට චරිතාපදාන, විද්‍යා ප්‍රබන්ද කියන කැටගරිත් ඇතුල් කරන්න. නැත්තන් වෙනත් කියන එක තේරුවම අපිට කැටගරි එක Type කරන්න වගේ දුන්නනම් ඒත් හොදයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Book Type වලට චරිතාපදාන, විද්‍යා ප්‍රබන්ද කියන කැටගරිත් ඇතුල් කරන්න. නැත්තන් වෙනත් කියන එක තේරුවම අපිට කැටගරි එක Type කරන්න වගේ දුන්නනම් ඒත් හොදයි.
    elaz ok
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    පොත් ටික Enter කළෝ, Dilzzzz සහෝට ස්තුති වන්ත වෙනව පොත් ලිස්ට් එකේ පිටු ගණන් ටික හොයල එව්ව එකට. :):)
    11.gif