Cryptocurrency නොහොත් Rs දහස , මිලියනය කරන හැටි
ක්‍රිප්ටෝ ගැන මොකුත්ම නොදන්න අයට පොඩි වීඩියෝ දෙකක් හැදුවා මේ ගැන ආසවක් තියෙන අයට බලන්න කියල
ලේසියෙන්ම කිව්වොත් 2010-08-15 ඩොලර් 0.07 ට තිබ්බ බිට්කොයින් එක අද ඩොලර් 2800+
ඒ කියන්නෙ ඒ කාලෙ රු 10,000ක බිට්කොයින් ගත්තා නම් අද කෝටි 5යි ලක්ශ 71ක්+ තියේ
2015 අගදි එතේරියම් කොයින් රු 50,000 ගත්තා නම් අද කෝටි 1.5ක් තියෙනවා
මේ ගැන වැඩි විස්තර දැන ගන්න වීඩියෝ එක බලන්න මොකද විනාඩි 30 ගානක විඩියෝ එකෙනුත් කියන්න පුලුවන් උනේ ටිකයි මේ ගැන ටයිප් කලොත් අද ඉවර කරන්න වෙන්නෙ නෑ
බලන්න කලින් මේ ටික කියන්නම්කෝ
1.ඉලීගල්ද ?
නෑ, ලෝකෙ ගවමන්ට් වලින් 99%ක්ම ක්‍රිප්ටෝ පිලිගන්නවා, ඇමරිකාවෙ නම් කොපි කෝප්පයක් බිව්වත් දැන් ක්‍රිප්ටො වලින් ගෙව්වැකි, ක්‍රිප්ටෝ ඩොලර් කරන ඒ ටී එම් පවා තියෙනවා..ලඟදි එතරම් වල පොරක් වෙන විතැලික් පුටින් වත් හම්බුනා ක්‍රිප්ටෝ සීන් එකට
2.පිරමිඩ් හෝ මල්ටිලෙවල්මාකටින්ද?
නෑ,මම ඒවට තදින්ම විරුද්දයි. මේක කොටස් වෙලඳපොල වගේ දෙයක්..
පිරමිඩ් සහ නෙට්වර්ක් මාකටින් හොරු video
3.කොයින් හැම එකක්ම මෙහෙම හඳේ යනවද?
නෑ, තෝරල බලල ගන්න ඕන් එන්න එන්න වැඩේ අමාරුයි අවුරුදු 4ක කලින් මේ ගැන එලකිරි එකේ ගියා නම් හරියට ෆෝරම් එකෙන් 10%ක් අද යන්නෙ හමර් වල
4.මම මොකක්ද කරන් තියෙන්නෙ?
මේ ගැන දැනගෙන ටිකක් කල් උනාට කරල බලන්න හිතුනෙ ගිය මාසෙ, මම දාපු මුදල දැනට ඩබල් වෙලා තියෙන්නෙ
5.මේ ගැන කියන එකෙන් මට වාසියක් තියෙනවද?
නෑ මොකද මෙකෙන් කම්ශන් නෑ, විඩියෝ එකෙ නම් ඇඩ් යනවා කලින් බිස්නස් ගැන විඩියෝ ඇඩ් නැතුව දාලත් කතා අහගත්ත එකේ දාල කතා අහගත්තම මොකෝ, වීඩියෝ එකෙන් සත ගනන් එකතු කරල ගන්නව හමර් එකක් , ඇයි අවුල්ද?
6.මට කහනවද?
ඔව්, මන් කැමතියි මන් කියන දේකින් එකෙක් හරි ගොඩ යනවා නම් ඒ නිසා ආසවක් තියෙ නම් මේ ගැන හොයල බලන්න
විඩියෝ බලන්න ඩේටා නැත්නම් ක්‍රිප්ටෝ ගැන ගූගල් කරල බලන්න
නැත්නම් ලන්කාවෙ ක්‍රිප්ටෝ ගැන තියෙන ගෘප්, එලකිරියෙ පරන ත්‍රෙඩ්ස් බලන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1771306
https://www.facebook.com/groups/TGACryptoNetwork/
https://www.facebook.com/groups/thirasaara/
7.අහු වේද?
මේ අස්සෙ පිරමිඩ් සිස්ටම් එකේ කොයිනුත් යනවා, ඩස්කොයින් වගේ..හොඳට හොයල බලල ගන්න
8.ඉස්සරහට මොකෝ වෙන්නෙ
මම මේ ගැන කියන අයට මෙහෙමයි කියන්නෙ
කොලබ 7 ඉඩමක් 1900 දි වගේ කීයක් වෙන්න ඇත්ත, පචස් එකක් රු.50ක් වෙන ඇති, ඒ තමා ක්‍රිප්ටෝ වල 2009-2010 කාලෙ
ඊට පස්සෙ අපේ සීයලගෙ වගේ කාලෙ එකක් රු.2000ක් වගේ වෙන්න ඇති, ඒ 2012-15
2016-2017 කියන්නෙ දැන් පචස් එක රු.ලක්ශ 2ක් වගේ වෙලා ( මේ එක්සාම්පල් එකක් හොඳේ මේ ගනන් වලට කොලබ 7 අඩියක් වත් නෑ )
ඕක අනිවා පචස් එකක් කෝටි 1ක් වෙනවා, ඊට කලින් ඉඩම ( ක්‍රිප්ටො ) ගන්නවද නැද්ද කියන එක ඔයාගෙ තීරනේ
මම කිව්වට අහන්න එපා, ගූගල් කරන්න
දන්න අයගෙන් අහන්න
පොඩීඊඊ ගානක් ඉවෙස්ට් කරල බලන්න
ගොඩ ගියා කලෙක, පී එම් එකක් දාන්න..එකෙක් හරි ගොඩ ගියා නම් එක තමා මගේ සතුට
එහෙනම් , ජය වෙවා
https://youtu.be/Lk_3C-oEKOw
https://youtu.be/X43Kf4PJAIw

මගේ වෙන ට්‍රෙඩ්ස්
රු 10000 ට පටන් ගන්න පුළුවන් business | මගේ අදහස
දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)
දියුනු වෙන හැටි II - computer shop
දියුනු වෙන හැටි - 3
දියුනු වෙන හැටි - 4
සිංහලුන්ට බිස්නස් ට්‍රික්ස්
තව ත්‍රෙඩ්ස්