ඉස්සර තෙර්ඩ් දාගෙන මැතිවුස්ට බැන්න එවුන් වරෙන් බලන්ඩ පොලිමේ , පොඩ්ඩක් මූන බලන්ඩ....![]()
kohoamda dan IND vs RSA match eka IND paradila gedara giyoth.. gewal tikata security danna wenawa.
Mama kiwe kusal kiyapu eka ban.
U kiwe happy kiyala![]()


ei gunathilake ta benapu un.. unuth wareww...


එකක් පැරදුන ගමන් අපේ උන් දෙන්නෙ ලොවෙත් නැති කමෙන්ට්...මට නම් මේක චැම්පියන් සිප් එක දින්න වගේ...පඩි ඉන්දියන් කාරයො හොයාගන්ඩවත් වෙන්නෙ නැ දැන්...ඉස්සර තෙර්ඩ් දාගෙන මැතිවුස්ට බැන්න එවුන් වරෙන් බලන්ඩ පොලිමේ , පොඩ්ඩක් මූන බලන්ඩ....![]()
Pak Inglis man.
We all happy
කෝලියා අවුට් ඔෆ් ෆෝම් බන්.අද මැච් එකේ බ්න්දුවට අවුට්.එදා මැච් එකේ ගැහුවට ඒ ගැහුවෙත් අමාරුවෙන්.උගේ බහින කලාව පටන් අරන් වගේ.
Okkatama kalin Physio ponnayawa elawanna one ape u. Mona labbakda


mokadda bn.
ah mama wahuwa bn tv eka kalin. mama hithuwe iwarai kiyala thragaye wiraya kiwwahama.Channel eye eke ban..captain la denna kata karanakota audio kadi kadi ahune..
