![]()
උගේ twitter එක පැත්තේ ගියා බං, අනේ මන්දා අපේ එවුන්නම්
![]()

mita wada cup ekak tiyeda tawat
ado kohli ge close up dekkadahina wela meruna
![]()
u adannam wage hitiye Danushkayai Mendisui gahagena eddi. Latter part eke uge muna avuruddakata athi oka.

link ekak diyanko. match eka miss unaa yako balanna![]()
http://highlightsme.com/india-vs-sri-lanka-highlights-today-champions-trophy-8-6-2017/online nadda bun
![]()
mamath hithanawa.. genuine bowler one nea. mokada kiwwoth ehema eun neane squad eke![]()

sira bnසර් ජඩෙජගේ රෙදි ගැලවුනා අද
arunge commentඋගේ twitter එක පැත්තේ ගියා බං, අනේ මන්දා අපේ එවුන්නම්
![]()

Most 50-pls scores in ODIs since Mendis' debut.. only Root has made more such scores than Mendis.
legend in the making :*
Turning point eka oka bn. Kusal n Danushka did a fantastic job there. Uta attack kala niyameta. Un denna ethana hira una nam match eka long gone wenna tibba.

ඇස්වින් හිටියා නම් අපේ උන් ඇඹරෙනවා අද අපේ බැටින් ප්ලෑනින් හොඳට වැඩකලා 