කඩ්ඩ බැරි එකා;21770769 said:මීට වඩා නම් අනිවා ගොඩක් වැඩි බන්. ගොඩක් උන් කියන්නේ 56ක් කියල. හරියටම දැනගන්න තමයි කිරියෙ මේක ඇහුවෙ මචං. කිරියෙ එක එක ක්ෂේත්‍රවල වැඩ කරන අය ඉන්නවනේ.![]()

ඉන්න අය මචන් වැඩිපුර එවෙන්නේ නැති මෙම්බෙර්සලා වෙන්න ඕනේ
එහෙම හිටියත් බැංකුවේ තියෙන දේවල් එහෙම පබ්ලික් දාන්නේ නැති දේවලුත් තියෙනවනේ
උබට සීන් එක තෙරුන් නැද්ද
මන් නම්බර වලින් පැහැදිලි කරන්නම්
උඹ ට්‍රේනින්ග් විදියට බැංකුවට සෙට් වෙනවා
මාසේ පඩිය ට්‍රේනින් කාලේ 15000
අවුරුදු 1 ඉන්නව ට්‍රේනින්ග් කාලේ අවුරුදු 1= මාස 12
උඹව පර්මන්නට් කරන්ව්වා
දන් උබට 56000 පඩියක් මාසෙට හම්බෙනවා කියමු
පර්මනන්ට් කරපු ගමන්
අර 56000 -12000 අඩු කරලා ඒ එන ගාන ට්‍රේනින්ග් කාලේ හිටපු මාස ගානෙන් වැඩි කරන්ව්වා 44000 * 12 = 528,000 ගාන අතට දෙනවා එකපාර
ඔහොම කථාවක් මන් ඇහුවේ බන්
ඇත්ත නැත්ත දන්නේ නෑ
එහෙම දෙනවනම් කොහෙද බන් පාඩු
ek නිකම් හරියට අර ට්‍රේනින් කාලේ ත් ෆුල් පඩියට වැඩ කරලා වගේනේ
ලීසින්ග් කම්පැනි නම් දන්නේ නෑ මචන්
එත් බැංකු වල නම් උන්ගේ බැංකුවේ තමා ඔක්කොම ගනුදෙනු කරගෙන යන්න ඕනේ ඒ බැංකුවේ employees ලා වෙන බැංකු එක්ක ගනුදෙනු කරන්න බෑ
ඕකත් "ලු" කියන කුලකයට ගනින් බන්
මේවා 100% ඇත්ත ද කියන්න මට source නැහැ
බැංකු වල වැඩ කරන අයට නම් loan ගන්න පුළුවන් අපට වඩා අඩු පොලියට සහ වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්
බැංකු නැතිව ගවර්න්මන්ට් ජොබ් කරන අයට මෙහෙම loan එකක් දෙනවා housing loan එකක් වගේ
එකේ පොලිය ගොඩක් අඩුයි
ඒක අරන් බැංකුවක දාන්න හෝ වෙන වැඩක් කරන්නනම් පුළුවන්
අපේ තාත්තාගේ කාලේ නම් පොලිය 2%
2002 වගේදී![]()

This is true machan, meka habai rule ekak newei, ethicsl wage scene ekak, uba eka bank ekaka wada karala anith bank eke account thiyaganna eka aul wage scene ekak, habai man danna ona tharam un innawa ehema nokarana![]()
හෑ සිරාවට???

ඔනිනම් එහෙම වෙන බැන්කු එක්ක ගනුදෙනු කරන්න පුලුවන් බන්.. හැබැයි ඒකට හේතුව කියල bank එකෙර් head office එකෙන් permission ගන්න ඕනි බන්..