nsb banking assistant salary help

podda321

Member
May 23, 2017
11
1
0
palaweni aurudu2 rs.12000. Godak welawata atha pati wala watene. man dana kelek anuradapure giya mulma auruda. aurud 2 Giyata pase salary 62000y.
 
Qwertyone

Well-known member
  • May 30, 2017
    518
    47
    63
    කඩ්ඩ බැරි එකා;21770769 said:
    මීට වඩා නම් අනිවා ගොඩක් වැඩි බන්. ගොඩක් උන් කියන්නේ 56ක් කියල. හරියටම දැනගන්න තමයි කිරියෙ මේක ඇහුවෙ මචං. කිරියෙ එක එක ක්ෂේත්‍රවල වැඩ කරන අය ඉන්නවනේ. :P
    :):)
    mcho pm box clear karapankoooo
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,727
    30,726
    113

    ඉන්න අය මචන් වැඩිපුර එවෙන්නේ නැති මෙම්බෙර්සලා වෙන්න ඕනේ
    එහෙම හිටියත් බැංකුවේ තියෙන දේවල් එහෙම පබ්ලික් දාන්නේ නැති දේවලුත් තියෙනවනේ

    උබට සීන් එක තෙරුන් නැද්ද

    මන් නම්බර වලින් පැහැදිලි කරන්නම්

    උඹ ට්‍රේනින්ග් විදියට බැංකුවට සෙට් වෙනවා

    මාසේ පඩිය ට්‍රේනින් කාලේ 15000
    අවුරුදු 1 ඉන්නව ට්‍රේනින්ග් කාලේ අවුරුදු 1= මාස 12
    උඹව පර්මන්නට් කරන්ව්වා
    දන් උබට 56000 පඩියක් මාසෙට හම්බෙනවා කියමු
    පර්මනන්ට් කරපු ගමන්
    අර 56000 -12000 අඩු කරලා ඒ එන ගාන ට්‍රේනින්ග් කාලේ හිටපු මාස ගානෙන් වැඩි කරන්ව්වා 44000 * 12 = 528,000 ගාන අතට දෙනවා එකපාර

    ඔහොම කථාවක් මන් ඇහුවේ බන්
    ඇත්ත නැත්ත දන්නේ නෑ

    එහෙම දෙනවනම් කොහෙද බන් පාඩු
    ek නිකම් හරියට අර ට්‍රේනින් කාලේ ත් ෆුල් පඩියට වැඩ කරලා වගේනේ

    ලීසින්ග් කම්පැනි නම් දන්නේ නෑ මචන්
    එත් බැංකු වල නම් උන්ගේ බැංකුවේ තමා ඔක්කොම ගනුදෙනු කරගෙන යන්න ඕනේ ඒ බැංකුවේ employees ලා වෙන බැංකු එක්ක ගනුදෙනු කරන්න බෑ

    ඕකත් "ලු" කියන කුලකයට ගනින් බන්
    මේවා 100% ඇත්ත ද කියන්න මට source නැහැ :(:(

    බැංකු වල වැඩ කරන අයට නම් loan ගන්න පුළුවන් අපට වඩා අඩු පොලියට සහ වැඩි ප්‍රමාණයක් ගන්න පුළුවන්

    බැංකු නැතිව ගවර්න්මන්ට් ජොබ් කරන අයට මෙහෙම loan එකක් දෙනවා housing loan එකක් වගේ
    එකේ පොලිය ගොඩක් අඩුයි
    ඒක අරන් බැංකුවක දාන්න හෝ වෙන වැඩක් කරන්නනම් පුළුවන්

    අපේ තාත්තාගේ කාලේ නම් පොලිය 2%
    2002 වගේදී :nerd::nerd:

    හෑ සිරාවට???
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ

    This is true machan, meka habai rule ekak newei, ethicsl wage scene ekak, uba eka bank ekaka wada karala anith bank eke account thiyaganna eka aul wage scene ekak, habai man danna ona tharam un innawa ehema nokarana :P
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    This is true machan, meka habai rule ekak newei, ethicsl wage scene ekak, uba eka bank ekaka wada karala anith bank eke account thiyaganna eka aul wage scene ekak, habai man danna ona tharam un innawa ehema nokarana :P

    ඔනිනම් එහෙම වෙන බැන්කු එක්ක ගනුදෙනු කරන්න පුලුවන් බන්.. හැබැයි ඒකට හේතුව කියල bank එකෙර් head office එකෙන් permission ගන්න ඕනි බන්..
     
    • Like
    Reactions: Thoppi_Chaminda
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    හෑ සිරාවට???

    හරියටම දන්නේ නෑ බන් :sorry::sorry:

    This is true machan, meka habai rule ekak newei, ethicsl wage scene ekak, uba eka bank ekaka wada karala anith bank eke account thiyaganna eka aul wage scene ekak, habai man danna ona tharam un innawa ehema nokarana :P

    ඔනිනම් එහෙම වෙන බැන්කු එක්ක ගනුදෙනු කරන්න පුලුවන් බන්.. හැබැයි ඒකට හේතුව කියල bank එකෙර් head office එකෙන් permission ගන්න ඕනි බන්..

    එල එල මචෝ තැන්ක්ස් පැහැදිලි කරාට