~~(4)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(4)

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පොත් දාන රාක්ක‍යක්.......සපත්තු දාන්න රාක්ක‍යක්......:eek:

    ගෙදරටද නැත්තං නැවතිලා ඉන්න තැනකටද :baffled:

    :P

    ගෙදරට බන්.සපත්තු හැමතැනම.පොත් මේසේ උඩ.වැඩක්කරන්න ඉඩක් නෑ.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගෙදරට බන්.සපත්තු හැමතැනම.පොත් මේසේ උඩ.වැඩක්කරන්න ඉඩක් නෑ.
    ඔ‍ය ප්‍රශ්නේ අපේ ගෙවල්වලත් ති‍යනවා බන්. :baffled:
    oka wenas karannam hitu :P -3 k athida?:baffled:
    You must spread some Reputation around before giving it to Arrow11 again.:frown:

    නැත්තං දෙනවා උඹටත් :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑනෙ බන්.ඊයේ උඹලා කැලනි පන්සල් ආවද?
    ඊ‍යෙ කැලණි පන්සලේ මාර සෙනඟක්නේ හිටි‍යේ.
    විහාරගේ ඇතුලට ‍යන්න පෝලිමකුත් තිබ්බා. බෝ මලුවෙත් මාර සෙනඟක් හිටි‍යේ.
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ow ban rahule thamai..uge clazz ekema thamai A/l kare...uba uge malayada..mage name eka dekkama u adunanawa..uth ekka thamai mama 1 wasareth hitiye bole
    :lol::lol::lol: pora 89 batch ekata aithi wenne 90 january nisane :P man eyawa hodata danna kenek.dannam porata mawa mataka nathuwath athi.2013 witara hiti pattama fit 1k.mora architecture neda kare pora ..kellekge seen 1k nisa pora set une :D