සුදු කලු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    කෙනෙක්ගෙ හමේ පාට සුදු හෝ කලු වෙන්නෙ පින් පව් අනුවද? (කර්මානුරූපවද?)
    අප්‍රිකානු මහාද්වීපයේ අය ඔක්කොම වගේ කලුයි..
    යුරෝපයේ ඔක්කොම අය සුදුයි..
    ඔක්කොම පව් කාරයො ටික ඉපදිලා ඉන්නෙ අප්‍රිකාවෙද :baffled:
    එහෙම නෑනෙ නේද...
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    warnaya newe piyakaru bawa kiyanne:) ath sudu wela figure ekath tibbama lassanai chance wadi.:) karmayen godak welawata kiyawenne piyakaru bawa wenna one:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Skin color eka nam wedak na.. man me dan masekata udadi athurugiriye Bus ekedi dakka tikak Dark skin ekak thiyena girl kenek.. pattama Lassanai appa... Hina weddi unath harima prasannai... e nisa sudu kiyanne Lassanama neme.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    Skin color eka nam wedak na.. man me dan masekata udadi athurugiriye Bus ekedi dakka tikak Dark skin ekak thiyena girl kenek.. pattama Lassanai appa... Hina weddi unath harima prasannai... e nisa sudu kiyanne Lassanama neme.

    ඒ වුණාට අපේ උන් හොයන්නෙම සුදු කෙල්ලොනෙ..
    සුදු වුණාට හපුටු මූණු තියෙන අයත් ඉන්නව
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    එහෙමම කියන්න බෑ. උතු නියම, බීජ නියම, කම්ම නියම, ධම්ම නියම, චිත්ත නියම කියන නියම ධර්ම 5ක් තියනවනෙ. ලෝකෙ පිහිටිම අනුව මිනිස්සුන්ගෙ පාට වෙනස් වෙන එක ඒ ඒ පලාතට ලෑබෙන දේශගුනය අනුව වෙනස් වෙන්න පුලුවන්. එ වගෙම අම්මගෙ තාත්තගෙ ජාන අනුවත් වෙනස් වෙන්න පුලුවන්. එ කියන්නෙ උතු නියාම හා බීජ නියාම අනුව වෙනස් වෙන්නෙ පුලුවන්. හැබැයි අම්මගෙ තාත්තගෙ පාටට වෙනස් පාටක් තියන ලමයෙක්( උදා - කලු හම තියන දෙමාපියන්ට සුදු පාට හම තියන ලමයෙක්) හම්බවෙන්න පුලුවන් කර්මය අනුව.
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඒ වුණාට අපේ උන් හොයන්නෙම සුදු කෙල්ලොනෙ..
    සුදු වුණාට හපුටු මූණු තියෙන අයත් ඉන්නව

    ඕක බන් අපේ උන පුරුදු වෙච්ච විදියනේ බන්.. සුදු නම් පට්ට කෑල්ල... පට්ට සුදු ගල... ගල ඔහොම නම් අරක කොහොමද... ඔහොමනේ බන් හිතන්නේ.. නමුත් තලෙළු තරමක් කළු හම තියෙන කෙල්ලෝ ඉන්නවා පට්ට ලස්සන.. තව මම දන්න එහෙම අක්කා කෙනෙක් ඉන්නවා මාතර... පට්ටම සෙක්සි... ඇස් දෙක හිනාව ප්‍රියමනාප බව තිබ්බම හිත යනවා...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    එහෙමම කියන්න බෑ. උතු නියම, බීජ නියම, කම්ම නියම, ධම්ම නියම, චිත්ත නියම කියන නියම ධර්ම 5ක් තියනවනෙ. ලෝකෙ පිහිටිම අනුව මිනිස්සුන්ගෙ පාට වෙනස් වෙන එක ඒ ඒ පලාතට ලෑබෙන දේශගුනය අනුව වෙනස් වෙන්න පුලුවන්. එ වගෙම අම්මගෙ තාත්තගෙ ජාන අනුවත් වෙනස් වෙන්න පුලුවන්. එ කියන්නෙ උතු නියාම හා බීජ නියාම අනුව වෙනස් වෙන්නෙ පුලුවන්. හැබැයි අම්මගෙ තාත්තගෙ පාටට වෙනස් පාටක් තියන ලමයෙක්( උදා - කලු හම තියන දෙමාපියන්ට සුදු පාට හම තියන ලමයෙක්) හම්බවෙන්න පුලුවන් කර්මය අනුව.

    ඉපදෙන්ඩ ඉන්න ළමයගෙ කර්මයට අනුව ගැලපෙන ජාන සංයෝගයක් තියෙන දෙමාපියො යුවලක් ගාව තමා ළමය ඉපදෙන්නෙ :)

    මෙතනදි අනිත් නියාම ධර්ම වෙන්ඩ පුලුවන් නේ... :yes:
    රෙප් +16
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    ඉපදෙන්ඩ ඉන්න ළමයගෙ කර්මයට අනුව ගැලපෙන ජාන සංයෝගයක් තියෙන දෙමාපියො යුවලක් ගාව තමා ළමය ඉපදෙන්නෙ :)

    කර්මය වෙන්න පුලුවන් එක හේතුවක් විතරයි. ඒක එකම හේතුව නෙවෙයි.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ඉපදෙන්ඩ ඉන්න ළමයගෙ කර්මයට අනුව ගැලපෙන ජාන සංයෝගයක් තියෙන දෙමාපියො යුවලක් ගාව තමා ළමය ඉපදෙන්නෙ :)

    මෙතනදි අනිත් නියාම ධර්ම වෙන්ඩ පුලුවන් නේ... :yes:
    රෙප් +16

    ඕක රටින් රටට වෙනස් වෙනවනෙ...ලන්කාවෙ පොත්ත සුද කියන්නෙ පිනට පහල උන දෙයක් කියල හිතන් හිටියට යුරොපීය රටවල උන් ලස්ස්නයි කියල හිතන්නෙ තල එලලු පැහැය,,එයාල හම ටෑන් කරගන්න ලන්කාවෙ උන් සුදු වෙන්න කරනව වගෙ කරන හැම මගුලම කරනව,,ඉතින් උන්ට අනුව ඒ රටවල පින කියන්නෙ තල එලලු පාට,,අනික ඔය ඉන්දියාවෙ උනත් ප්‍රියන්කා චොප්‍රා කියන්නෙ තල එලලු නිලියක්,,ඒත් එකී දැන් හොලිවුන් වලත් ඉන්නව,,හමේ පට කියන දේ සාපෙක්ශයි රට රටවල විස්වාසත් එක්ක,,ලන්කාවෙ නම් මූන ඇද උනත් කමක් නෑ පොත්ත සුදු නම්,,,අම්මල උනත් තමන්ගෙ දුව හොද පොත්ත සුදු ලස්සන කෙල්ලෙක් නම් බලන්නෙ හොද සල්ලි කාරයෙක්ගෙ ඇගෙ එල්ලන්න,,මන් දන්න එහෙම අම්මල දුවල ඉන්නව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ලන්කාවෙ නම් මූන ඇද උනත් කමක් නෑ පොත්ත සුදු නම්,,,අම්මල උනත් තමන්ගෙ දුව හොද පොත්ත සුදු ලස්සන කෙල්ලෙක් නම් බලන්නෙ හොද සල්ලි කාරයෙක්ගෙ ඇගෙ එල්ලන්න,,මන් දන්න එහෙම අම්මල දුවල ඉන්නව

    :lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    කෙනෙක්ගෙ හමේ පාට සුදු හෝ කලු වෙන්නෙ පින් පව් අනුවද? (කර්මානුරූපවද?)
    අප්‍රිකානු මහාද්වීපයේ අය ඔක්කොම වගේ කලුයි..
    යුරෝපයේ ඔක්කොම අය සුදුයි..
    ඔක්කොම පව් කාරයො ටික ඉපදිලා ඉන්නෙ අප්‍රිකාවෙද :baffled:
    එහෙම නෑනෙ නේද...

    It is just God is having fun at work.

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    It is just God is having fun at work.

    සුදු කලු 03-25-2019 06:58 AM LOL

    defective widiyata god mawapu ekekta hurt wela. sorry. :(

    you are being tested bro. I know. It sucks to be tested by the god when everyone else is having a better life.​
     
    Last edited: