කෙනෙක්ගෙ හමේ පාට සුදු හෝ කලු වෙන්නෙ පින් පව් අනුවද? (කර්මානුරූපවද?)
අප්රිකානු මහාද්වීපයේ අය ඔක්කොම වගේ කලුයි..
යුරෝපයේ ඔක්කොම අය සුදුයි..
ඔක්කොම පව් කාරයො ටික ඉපදිලා ඉන්නෙ අප්රිකාවෙද
එහෙම නෑනෙ නේද...
අප්රිකානු මහාද්වීපයේ අය ඔක්කොම වගේ කලුයි..
යුරෝපයේ ඔක්කොම අය සුදුයි..
ඔක්කොම පව් කාරයො ටික ඉපදිලා ඉන්නෙ අප්රිකාවෙද

එහෙම නෑනෙ නේද...
ath sudu wela figure ekath tibbama lassanai chance wadi.